බදුල්ල - කොටුව nightmail එකේ 1st clz නිදන මැදිරි
නිදන මැදැරිවල 1st class වලට අමතරව එකක් නැහැ නේද?
මම ගියපු දවස්වල තිබ්බ දේවල් තමා මට මතක. සින්ක් එක තිබුණෙ නැහ මට මතක විදිහට. එතන තිබුනෙ මේසයක් වගේ හදලා. සමහරවිට කාලෙන් කාලෙට වෙනස්කම් වෙනවා ඇති.
බදුල්ල - කොටුව nightmail එකේ 1st clz නිදන මැදිරි
මම ගිහින් නැ බං. ඕක FB දැක්ක share කරේ. පෙට්ටි මාරු කරනවා නේ බං. දැන් ඔහොම වෙනස් වෙලා ඇති.නිදන මැදැරිවල 1st class වලට අමතරව එකක් නැහැ නේද?
මම ගියපු දවස්වල තිබ්බ දේවල් තමා මට මතක. සින්ක් එක තිබුණෙ නැහ මට මතක විදිහට. සමහරවිට කාලෙන් කාලෙට වෙනස්කම් වෙනවා ඇති.
බදුල්ල - කොටුව nightmail එකේ 1st clz නිදන මැදිරි
හොල්මං මන්දිරයක් වගේනෙඒකටම හරියන මියුසික් එකකුත් දාලාතෙල් ගණන් නේ බං. පුලුවන් තරම් සැපට කාලා බීලා බජට් ගිහින් එන්න බලන්නෙ ඉස්සර කෝච්චිවල යන්න බලු බල්ලෙක් නෑ නිදහසේ ගිහින් ආවා ශික්.ලෝකේ ට්රේන් services දැන් පට්ට දියුණුයි බන්. රස්තියාදු වේවි ස්ටේෂන් වල තැප තැප ඕවයේ යනකොට සංසාරේ එපා වෙන්නේ නැද්ද ?? ඔයාට වාහනයක් නැත්නම් මෝටර් බයික් එකක් අරන් පලයන්. පරිසරය විද විද ආතල් එකේ යන්න පුළුවන්.
එන්න නෙමේ බං යන්න බැලුවේ. ඒකරලා ආයෙ නුවර එන්න ඕනි නෑ කෙලින්ම කොලඹ යන්නයි ඕනි.අප්පො ඔය නයිට් හුම්ත නම් එන්න එපා බන් නුවර පෙරාදෙනියට එද්දි 12 කිට්ටු වෙනවා
යන්න ඕනෙ නෑ වගෙයි දැන්නම් මචන් @U-tag ගෙ වීඩියෝ එක බැලුවාAFC කියන්නෙ මොකද්ද කියලා නම් දන්නෙ නැහැ. බර්ත් කියන්නෙ නිදන මැදිරි. එක මැදිරියක ඇඳවල් දෙකක් තියනවා. මැදිරි දෙකකට ශෙයාර්ඩ් ටොයිලට් එකක් තියනවා. පොඩි මේසයක්, ලාච්චුවක් සහ කණ්නාඩියක් තියනවා. කොට්ට බෙඩ්ශීට් දාලා තියෙන්නෙ. ෆෑන් එකකුත් තිබ්බා වගේ මතකයි නමුත් ඉතිං උවමනා වෙන්නෙ නම් නැහැ.
පිරිසිදුකම නම් ඒ තරම් බලාපොරොත්තු වෙන්න එපා. නමුත් ඉතින් එකපාරක් හරි ගිහිල්ලා බලන්න වටිනවා.
Badullen hawasa 6.05 gihin peradiyata yaddi ude 4. Kotuwata 8.. me dawas wala book karannama be. Senga wadi dan. Epa wenawa. Anika paya 14 train ekama set unama.ඔව් බන් එපා වෙනවා. බදුල්ලට යද්දී කීය වෙනවා ද? උදේ 7 වත්??
උබ බදුල්ලෙ ද බන්?Badullen hawasa 6.05 gihin peradiyata yaddi ude 4. Kotuwata 8.. me dawas wala book karannama be. Senga wadi dan. Epa wenawa. Anika paya 14 train ekama set unama.![]()
අම්මො මීට වඩා කොලිටි එකක් නම් බලාපොරොත්තු උනා බංහොල්මං මන්දිරයක් වගේනෙඒකටම හරියන මියුසික් එකකුත් දාලා
තෙල් ගණන් නේ බං. පුලුවන් තරම් සැපට කාලා බීලා බජට් ගිහින් එන්න බලන්නෙ ඉස්සර කෝච්චිවල යන්න බලු බල්ලෙක් නෑ නිදහසේ ගිහින් ආවා ශික්.
------ Post added on Oct 31, 2022 at 7:17 AM
එන්න නෙමේ බං යන්න බැලුවේ. ඒකරලා ආයෙ නුවර එන්න ඕනි නෑ කෙලින්ම කොලඹ යන්නයි ඕනි.
යන්න ඕනෙ නෑ වගෙයි දැන්නම් මචන් @U-tag ගෙ වීඩියෝ එක බැලුවා
------ Post added on Oct 31, 2022 at 7:19 AM
Dan price da?Third Class Booking Colombo to Badulla Rs1500 ????