සිරාවටGood work machan. Meke tiyena comments kiyewwama lankawe ewuge mentality eka hita ganna puluwan.
Good work machan. Meke tiyena comments kiyewwama lankawe ewuge mentality eka hita ganna puluwan.



සිරාවට
මටනම් හිතෙන විදිහට ලංකාවේ ගැනු කෙනෙක්ට මෙහෙම දෙයක් කරන්ඩ හිතුන එකත් ලොකු දෙයක්
අඩුපාඩු තියනවා සුද්දියෝ වගේ සුපිරියට ට්‍රැවල් සීන් කරන්ඩ බැ
ඒ උනාට වැඩේ අගය කරන්ඩ ඕන
පිරිමි කෙනත් වැඩේට සම්බන්ද උනානම් තවත් හොදයි ගැනිගේ පස්සෙන් යනවට වඩා


ඔව් බන් නැත්නම් මේකේ ඉන්න උත්තලා ඌව පොන්නයෙක් ගානට දානවා.


ඊය හැටි බන් අර ගෑනි කෝච්චියෙ එල්ලිලා ඉන්න. ලංකාවෙ ගෑනුන්ගෙ චොර ගතිය කොහෙ ගියත් යවන්න බෑනෙ. සුද්දියො ඔය වගේ ට්‍රේන් වල එල්ලිලා යනව අනන්තවත් දැකල තියනව මාරම ෆ්ලෙක්සිබල් එයාල බලන්නත් ආසයි. ලංකාවෙ ගෑනු දැනගන්න ඕන බන් ඔය ට්‍රැවල් කර කර වීඩියෝ කරන ඒව උන්ට හරියන්නෙ නෑ කියල. උන්ට සුද්දියො කරන දේවල් කරන්න බෑ කොච්චර කරන්න හැදුවත්. මම කෙහෙල්මල් සංස්කෘතිය කර පින්නගෙන ඉන්න ගෝත්‍රිකයෙක් නමේ ඒත් සිරාම සිද්ධියනම් මචන් ලංකාවෙ ගෑනුන්ට හරියන්නෙ කුස්සියම තමා.