Baduma Thami

hemantha33

Well-known member
  • Oct 3, 2007
    4,284
    109
    63
    ෙකාෙළාන්නාව
    දිවයිනපුරා පිහිටි රජයේ ආයතනවල ආපනශාලා හා හෝටල්වල අලෙවි කරන කිරි තේ තාවකාලිකව නතර කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කරයි. දැනට ඇතැම් කිරිපිටි වර්ග සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලට අනුව ඩී.සී.ඩී. තිබෙන බව කාර්මික තාක්ෂණික ආයතනය හෙලි කිරීමත් සමඟ

    සෞඛ්‍ය අමාත්‍යංශය තාවකාලිකව කිරිපිටි වර්ග කීපයක් තහනම් කර ඇති බැවින් මෙම තීරණය ගත් බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කළේය.

    මේ වන විට ආපනශාලා හා හෝටල් 15000 ක් පමණ දිවයින පුරා තිබෙන බැවි:angry:මගින් කිරිපිටි සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් ලබා දෙන තුරු හෝටල් හා ආපනශාවල කිරි තේ අලෙවිය තාවකාලික අත්හිටුවේ.

    (lakbima)
     
    • Like
    Reactions: Mr.Truth