මචන්ස්ලා!!!!!!! 

මම වැඩ කරන office එකෙන් මාසෙකට සැරයක් ඔය කොහෙහරි දුර පළාතක workshop එකක් තියෙනවා
මට ලොක්ක කිව්වා ගෙනියන laptops,lights,papers,Banners & අනංමනං දාගන්න පුළුවන් හොද බග් එකක් ගන්න පොර සල්ලි දෙන්නම් කියල
වැඩේ කියන්නේ මෙහෙම ඔක්කොම දන්නා පුළුවන් bags තියෙනවද කියල
එහෙම bags තියෙන තැනක් දන්නා එක්කෙනක් කියහල්ලකෝ
amazon , ebay වුනත් අව්ලක් නැහැ

Last edited: