මම කැමරා bag එකක් හොයනවා...මේක මගේ පලවෙනි කැමරා එක, ඒ නිසා තාම මුකුත් accessories නම් වැඩිය නැහැ..අමතර ලෙන්ස් එකක් දෙකක් සහ flasher එකක්, ඒ වගේම බැටරි හතරක්, බැටරි චාජර් එක වගේ දේවල් ටිකක් තමයි දාන්න ඕනේ bag ඒකට..හැබැයි ඉතින් ඉස්සරහට මේ ටික වැඩි වෙයි ටික ටික 
මට දැනට හිත ගියපු කැමරා bags දෙකක් තියෙනවා eBay එකේ..

මේ කැමරා bag එක දැනට පාවිච්චි කරන අය ඉන්නවද? මට මේකේ තියෙන ලොකුම ප්‍රශ්නය කියල හිතෙන්නේ ඉඩ නැතිවෙයි කියන බය...ඇත්තටම එහෙම ප්‍රශ්නයක් වෙයිද?
http://www.ebay.com/itm/Waterproof-...729108?hash=item2a6e741a54:g:HFUAAOSw-YVXkx9h
මේක ඉතින් හැමෝම දන්නවනේ..Shoulder Bag එකකට වඩා නම් මට මේක හොඳයි..Shoulder Bag එක දාගෙන ඇවිදින්නත් අමාරුයිනේ ඇඟේ වදිනවනේ
මේකේ ඉඩ නම් තියෙනවා...
මේකේ මට අවුල තියෙන්නේ ඉක්මනට කැමරා එක එලියට ගන්න සහ ඇතුලට දාන්න බැරි ප්‍රශ්නේ..ඇවිදින ගමන් කැමරා එක එලියට ගන්න බැහැනේ, නැවතිලා හිමීටනේ ගන්න වෙන්නේ..
මේක පාවිච්චි කරන අයගෙනුත් අදහස් ඕනේ 
http://www.ebay.com/itm/New-Pattern...343110?hash=item1a0b46dcc6:g:4QsAAOSw3KFWfQkJ

මට දැනට හිත ගියපු කැමරා bags දෙකක් තියෙනවා eBay එකේ..
01) Sling Bag
මේකට මම කැමති මොකද කොහෙහරි යන ගමන් ටක්ගාල ඇතුලට කැමරා එක දාගන්න පුළුවන් සහ ඉක්මනටම කැමරා එක එලියට ගන්න පුළුවන් නිසා..ඒ වගේම backpack එකක් වගේ පිටිපස්සෙන් එල්ලගෙන යන්න පාවිච්චි කරන්නත් පුළුවන් නේ..අවශ්‍ය වෙලාවට ඉස්සරහට ගත්ත කැමරා එක එලියට ගත්ත

මේ කැමරා bag එක දැනට පාවිච්චි කරන අය ඉන්නවද? මට මේකේ තියෙන ලොකුම ප්‍රශ්නය කියල හිතෙන්නේ ඉඩ නැතිවෙයි කියන බය...ඇත්තටම එහෙම ප්‍රශ්නයක් වෙයිද?
http://www.ebay.com/itm/Waterproof-...729108?hash=item2a6e741a54:g:HFUAAOSw-YVXkx9h
02) Backpack
මේක ඉතින් හැමෝම දන්නවනේ..Shoulder Bag එකකට වඩා නම් මට මේක හොඳයි..Shoulder Bag එක දාගෙන ඇවිදින්නත් අමාරුයිනේ ඇඟේ වදිනවනේ
මේකේ ඉඩ නම් තියෙනවා...
මේකේ මට අවුල තියෙන්නේ ඉක්මනට කැමරා එක එලියට ගන්න සහ ඇතුලට දාන්න බැරි ප්‍රශ්නේ..ඇවිදින ගමන් කැමරා එක එලියට ගන්න බැහැනේ, නැවතිලා හිමීටනේ ගන්න වෙන්නේ..
මේක පාවිච්චි කරන අයගෙනුත් අදහස් ඕනේ 
http://www.ebay.com/itm/New-Pattern...343110?hash=item1a0b46dcc6:g:4QsAAOSw3KFWfQkJ
Last edited:
Backpack එකේ ඉක්මනට කැමරා එක එලියට ගන්න බැරි එක කරදරයක් නෙමෙයිද? 
CameraLk එකේ මේ bag එක විකුනන්නේ රුපියල් පන්දාස් ගානකට..eBay එකේ නම් රුපියල් තුන්දාහයි..