Bahuthare waradi

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    Balapan gan wala wisheshayen bahuthare hora haththa, mona boruwak hari kiyala samurdiya ganna dangalana un wadi, mehema akakpa saha hora hitha thiyana ungen ratak hadanna kathire hariyata balaporoththu wenna baha lol
    Anik ewa gan wala samithi balapan ewage maha putu walath amu horu inne, anika opadupa kiyawana haththa thanikara wahal deshapalaneta pocket meeting thiyanna atawagaththa huchakku, mehema haththak inna ratak hadanne kohomada LOL
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    ඒවුනාට උන්ගේ ටෝක්ස් කොහොමද
    අවුරුදු 70 ක් තිස්සේ පාලකයෝ අපේ රට කෑවා :lol:

    බහුතරයකට නොතේරෙන ඇත්ත.
     

    thanujaka

    Well-known member
  • අනිත් දේ තමයි මිනිස්සු රජයෙන් දේවල් බලාපොරොත්තු වෙනවා වැඩී.
    ලමයෙක් බඩට ආවා කියල දැනගත්තු දවසේ ඉදලා මිඩ් වයිෆ් නොමිලේ අම්මව බලන්න ඕනේ,
    ත්‍රිපෝශ ටික රජයෙන් නොමිලේ දෙන්න ඕනේ.
    ලමය රජයේ රෝහලේ නොමිලේ ඉපදෙන්නත් ඕනේ.
    සරම්ප පැපොල ඉදන් හැම එන්නතක්ම රජයෙන් නොමිලේ ගහන්නත් ඕනේ.
    ඊටපස්සේ ඉස්කෝලෙත් රජයෙන්ම දෙන්න ඕනේ.
    ඉස්කෝලෙට අදින ඇදුම, පොත පත ඉදලා හැමදේම රජයෙන් නොමිලේ දෙන්නත් ඕනේ.
    දුර පලාතක නං ශිෂ්‍යත්වෙ පාස් උනාම ආධාර දෙන්නත් ඕනේ.
    කැම්පස් යන මුළු කාලෙ පුරාවටම නොමිලේ උගන්නන්නත් ඕනේ.
    කැම්පස් එකේ ඉන්නකං මහපොල දෙන්නත් ඕනේ.
    කැම්පස් එකෙන් අවුට් උනාම රජයෙන්ම රස්සාවක් දෙන්නත් ඕනේ.
    නාකි උනාම ක්ලිනික් එකෙන් නොමිලේ බේත් දෙන්නත් ඕනේ.
    ඉන් පස්සේ මිනිහා මැරිලා, ගෑනිත් මැරෙනකම්ම විශ්‍රාම වැටුපත් දෙන්න ඕනේ.
    ඊටපස්සේ මැරුනට පස්සේ වලලන්න කනත්තත් රජයෙන්ම දෙන්න ඕනේ.
    අම්මගේ බඩට ආව වෙලේ ඉදන් මැරිලා වලදානකම්ම හැමදේකටම රජය රජය.
    මේ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක්ම රජයට, ඒ කියන්නෙ ඉතිං රටට බරක් වෙච්ච මිනිස්සු.
    එහෙම මිනිස්සු ඉන්න රටක් කොහොමද දියුණු කරන්නේ.
     
    • Like
    Reactions: aneasarayana