BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ HONDA XOOMER කඩේ 04

creed1

Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ HONDA XOOMER කඩේ 04

    MADE IN JAPAN


    r9Ts6sorghioPwgDpMWTj0tspdhyYsjitvJokzCFGwKY_ngXlhwxVqIzFrbM45lswiePlBlCLXtg8een9R9iFsj18LbBqAOrURZ3m4w5XIFfTfKUgKrRtH5wads2a_wxylpbXBCdfhQ4gKtH1EnsgIV8Wauwpp-ImE5NpGi0AwnErZyNFN93z1OzMj6jQoQXTlGH1jJ7f4aqoU_IRtgoJem5Y-7axIzpdKhXSw6e1ZX35E-ot8-xl1gUfbEuVeyFu46dLGtOJ6-r3l9s8gypZicNdAhxvT31aeVoHZx4JHEds_X3eE8_ERG4fNP4EtgSMbS7E0H5sAA6cr4QZEw_Kxz7ghX7pZIY4QNJy4DhQ911RmskjoqDADyxjKVvdNarPaIug1XXxT1BppkRepM7Z2Dz5J1iIQ0_BNLJB3E-OePOya4aX7xbWmdqEGFcIXt4LRDsbZfOod2whQejqRATglmjgCCV9SiCdR5C7o6dtEKQ4ZUMcJRZHx3fEvwxCkKmnloGR39vK3ycabjle5koakI27rLtgeStG745uqXztLMAxGGE1uuFkDDdqML-tmEavgM5co0qMHQoY7P_31C-KQmso0feJba_-fi1O7FUeQ=w1024-h768-no
    [/CENTER]

    මචන් මේ BIKE 10ක් දෙසැම්බර්වල ලංකාවට එන්න හදන්නේ


    CHASSIS : HONDA XOOMER 50 CC

    ගාන වෙන්නේ LKR 220,000.00


    CHASSIS : HONDA XOOMER 115 CC

    ගාන වෙන්නේ LKR 260,000.00

    රෙජිස්ටර් කරලම දෙනවා.
    LEASIN ගන්න පුළුවන්.

    BIKE QUANTITY එක වැඩිවෙන කොට ගාන අඩුකරන්න පුළුවන්.
    YEAR එක 2016 /17
    KM 0 -1000 KM ( 1000KM අඩුයි සියල්ල)


    ORDER කරන විදිය.
    මට 75,000 ADVANCE එකක් දෙන්න ඉතුරු ටික අවට පස්සේ ගෙවන්න පුළුවන්. (ADVANCE එකක් ගන්නේ ORDERS වලට විතරක් කරන නිසා.)


    BIKE RIDING කියන්නේ මරණ සහතිකේ අතෙතියන් යන යෑමක් ඒකනිසා පරිස්සමින් පැදපල්ලා . මම ඉල්ලන්නේ එක විතරයි.


    මෙතන මගේ FB LINK එක තියෙනවා . BIKE වාහන UPDATES දැන ගන්න REQUEST එකක් එවන්න FACEBOOK LINK
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    අවශ්‍ය උනොත් පසු කාලීනව hornet 250ක් ගෙන්වගන්න පුලුවන් වේවිද? අයියා දැන් ගේන සෙට් එකෙන් දැන්ම ගන්න සල්ලි නැ.
    පස්සේ තමයි ගන්න වෙන්නේ. තනි hornet එකක් ගෙන්නුවොත් කීයක් විතර වියදම් වෙයිද?