BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ YAMAHA YZ15 කඩේ 03

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    Off topik


    CD_125_T_Benly_Japanese_Market_90-00_1.jpg



    Mekak kiyatada genath denna puluwan ????
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    umba vehicles ehema nathuwa loku printers ehema gennane nadda ban...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කරනවා මචන් . හැම දෙයක්ම කරනවා මචන් ඉල්ලුවොත් විතරක් . MACHINARY ITEM වලට WARRANTY යක් දෙන්න විදියක් නැහැ මචන් එක නිසා ලොකුවට කරන්නේ නැහැ . ඉල්ලුවොත් ගෙනල්ලා දෙනවා.

    PRINTERS
    PLOTTERS
    ජෙනරටර්ස්
    කන්ස්ට්‍රක්ෂන් LIGHTS
    අනංමනං ඔක්කොම
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Japan 150CC Tax අඩු වුනානේ. ලක්ෂ 5කට වගේ දෙන්න බැරි වෙයි ද? :yes:

    DUTY 151,000 මේවා 206/2017 බයික් ඒවා ගණන් මචන් අවුරුද්ද පරණ වෙන්න පරණ වෙන්න ගාන අඩුයි. 10ක් විතර සෙට් කරගන්න පරණ අවුරුදු වල ඒවා ගන්න පුළුවන් QTY එක වැඩිවෙන්න ගැන අඩුයි එකයි 10 සෙට් කර ගන්න කිව්වේ.
     
    • Like
    Reactions: leeroxxroxx

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේක ඉන්දියන් නේ ද මචන්
    නෑ නේද බ්‍රෝ .ඉන්දියන් නම් ලංකාවට අනිවා පටවලා තියෙන්න එපයි .අනික කෝස්ට් අඩු කරන්න උන් ගියර් 6ක් මලාට 150 ccඑකකට දාන් නෑ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,975
    1,235
    113
    නුවර
    නෑ නේද බ්‍රෝ .ඉන්දියන් නම් ලංකාවට අනිවා පටවලා තියෙන්න එපයි .අනික කෝස්ට් අඩු කරන්න උන් ගියර් 6ක් මලාට 150 ccඑකකට දාන් නෑ
    indian ewa thiyenawa. KTM eka karanne bajaj eken
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ Yamaha YZ125 නේ බං. මේ Range එකම Yamaha Racing MX බයික්ස්. බුද්ධික කසුන් සිල්වා, ආමි racing ඔක්කොම වගේ, hellibees ඉෂාන් දසනායක එහෙම පදින්නේ මේයා තමයි. 2 stroke යකෙක් තමයි ඉතින්! මේ වගේ 3වෙනි ගියර් එකෙත් Wheel වෙනවා බං throttle එක දුන්නම



    නොදන්නා නිසා අහන්නේ , මේ බයික් signal light , head light තියෙන ඒවා නැද්ද ? සාමාන්‍ය විදියට පාරේ පදින්න ?

    මේවා රේස් පදින්නේ නැතුව සාමාන්‍ය විදියට පාරේ පදින්න බැරිද ?
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මට ඕනේ මෙන්න මේ ටිකෙන් එකක් ගන්න,

    yamaha wr250
    Kawasaki tracker
    Honda ROAD MASTER
    suzuki drz
    Honda XR Baja
    Honda AX1

    මේ ටිකේ ගණන් කොහොම වෙනවද? පොඩ්ඩක් බබල කියනවද?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කරනවා මචන් . හැම දෙයක්ම කරනවා මචන් ඉල්ලුවොත් විතරක් . MACHINARY ITEM වලට WARRANTY යක් දෙන්න විදියක් නැහැ මචන් එක නිසා ලොකුවට කරන්නේ නැහැ . ඉල්ලුවොත් ගෙනල්ලා දෙනවා.

    PRINTERS
    PLOTTERS
    ජෙනරටර්ස්
    කන්ස්ට්‍රක්ෂන් LIGHTS
    අනංමනං ඔක්කොම

    machan.
    etakota apida clear karaganna one.
    digital paper printer ekak wage gannawa nam wenama seen tiyenawada neda approval ganna ewa?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මට ඕනේ මෙන්න මේ ටිකෙන් එකක් ගන්න,

    yamaha wr250
    Kawasaki tracker
    Honda ROAD MASTER
    suzuki drz
    Honda XR Baja
    Honda AX1

    මේ ටිකේ ගණන් කොහොම වෙනවද? පොඩ්ඩක් බබල කියනවද?

    එන්ජින් capacity එක මොකද්ද ඕනේ