Baiyyo warew

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    SLFP eke sahayogaya natiwa mahindawa gennala ubala e minihawa kannada hadanne.. Ubala hithanawada SLFP eke sahayogaya natiwa mahindawa ait dinawanna puluwn kiyala. Chanda 2kata kadila yanawa kiyala hithen nadda, meken wasiya UNP ekatamai neda ????????? :growl::growl::growl::growl::growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කොහෙ චන්ද දෙකට කැඩෙන්නද බං? මහින්ද ඉල්ලන ආසනෙන් වැඩිම මනාප ගනියි. එච්චර තමා. පාර්ලිමේන්තු ඇවිත් කුක්කා වගේ ඉන්න තමා වෙන්නෙ. :(

    නම්බු පිට දේශපාලනෙන් උන්දෑ විශ්‍රාම ගියොත් කාරිය හොඳා. පාර්ලිමේන්තු ආවත් තව අවුරුදු දෙක තුනකින් පොර කූරියා ගහයි. දැනටත් වයස 70ක්නෙ පොරට :(
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    පැටියා;17947303 said:
    කොහෙ චන්ද දෙකට කැඩෙන්නද බං? මහින්ද ඉල්ලන ආසනෙන් වැඩිම මනාප ගනියි. එච්චර තමා. පාර්ලිමේන්තු ඇවිත් කුක්කා වගේ ඉන්න තමා වෙන්නෙ. :(

    නම්බු පිට දේශපාලනෙන් උන්දෑ විශ්‍රාම ගියොත් කාරිය හොඳා. පාර්ලිමේන්තු ආවත් තව අවුරුදු දෙක තුනකින් පොර කූරියා ගහයි. දැනටත් වයස 70ක්නෙ පොරට :(

    eka thamai macho kiwe.. aanduwak pihituwanna wene na SLFP eken sup eka dunne natnm. nikamma nikan manthri kenek wela balu wela yai :(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    11020365_1414910362142112_1391977193_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    බයියන්ගේ එකම පැතුම රාජපකස පමණි. උන්ට රාජපකෙන් තොර ලොවක් නැත. පොර මල දවසට බයියන්ට යන කල ගැන දුකයි