bajaj 150CC 2012

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ජන්තු අයියා;17288471 said:
    බයික් එකක් ගන්නද බැලුවේ?කියක් කියනවද ඒ බයික් එකට?

    na machan...tiyana eka vikunanda...vikunala suzuki volty ekak gandai baluwe
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    na machan...tiyana eka vikunanda...vikunala suzuki volty ekak gandai baluwe

    150 යන ගණන් නම් කොහොමද දන්නේ නෑ...වැඩිය පැදලා නැති නිසා ටයර් එහෙම හොදට තියෙනවා ඇති නේද?..පිට කන්ඩිෂන් එහෙම අලුත්ම වගේ තියෙනවා නම් 1.50 ට උඩ 2 ට පහලින් දෙන්න..මාර්කට් එකේ බලන්න බයික් යන ගණන එහෙම කොහොමද කියලා මුලින්ම
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ජන්තු අයියා;17288657 said:
    150 යන ගණන් නම් කොහොමද දන්නේ නෑ...වැඩිය පැදලා නැති නිසා ටයර් එහෙම හොදට තියෙනවා ඇති නේද?..පිට කන්ඩිෂන් එහෙම අලුත්ම වගේ තියෙනවා නම් 1.50 ට උඩ 2 ට පහලින් දෙන්න..මාර්කට් එකේ බලන්න බයික් යන ගණන එහෙම කොහොමද කියලා මුලින්ම

    market eka baluwa...2 ka pannala tiyenawa...tyres ehema hodata tiyenawa..man aran thama 1.6 year//14Km dawasakata duwanne.

    hoda ganak balala denda one..brannew gaththe
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    market eka baluwa...2 ka pannala tiyenawa...tyres ehema hodata tiyenawa..man aran thama 1.6 year//14Km dawasakata duwanne.

    hoda ganak balala denda one..brannew gaththe

    එහෙනම් මචං උපරිම ගානට දියන්..ගන්න එකාට වියදම් කරන ගානට සුපිරි බයික් එකක්,උබේ අතට වටින ගානක්..දෙගොල්ලොම සතුටුයි එටකොට...
    ikman.lk එකේ ඇඩ් එකක් දාපං..හොද පෙනුමට ෆොටෝ ටිකක් අරගෙන හොදට විස්තර කරලා දාන්න ..

    ජය වේවා.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ජන්තු අයියා;17288965 said:
    එහෙනම් මචං උපරිම ගානට දියන්..ගන්න එකාට වියදම් කරන ගානට සුපිරි බයික් එකක්,උබේ අතට වටින ගානක්..දෙගොල්ලොම සතුටුයි එටකොට...
    ikman.lk එකේ ඇඩ් එකක් දාපං..හොද පෙනුමට ෆොටෝ ටිකක් අරගෙන හොදට විස්තර කරලා දාන්න ..

    ජය වේවා.

    thanks machan
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජන්තු අයියා;17289577 said:
    නෑ මචං..ඔක්කොම ජපන් රී කන්ඩිෂන් බයික් තියෙන්නේ..

    :oo::oo::oo:
    Habai lagadi mama dakka brand new ekak ban rajagiriyedi,
    passe yana ekatath allaganna mokak hari tibba nam tamai hoda oke.
    :dull::dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1.70 වගේ දෙන්න පුලුවන් වෙයි.
    විකුනනවනං මීට කලින් විකුනන්න තිබ්බෙ. හෙට බජට් එකෙන් බයික් ගනං අඩු වුනොත් සොරි වෙයි :(
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    පැටියා;17289951 said:
    1.70 වගේ දෙන්න පුලුවන් වෙයි.
    විකුනනවනං මීට කලින් විකුනන්න තිබ්බෙ. හෙට බජට් එකෙන් බයික් ගනං අඩු වුනොත් සොරි වෙයි :(

    ammata udu..ehema ekakuth tiyanawa neda......bothalayak aran bibima kalpana karanda one ehenam