Mn hithanne 150 eka nikan sellam baduwak wage bn.Thank you bro
150 case da bn echcharama?
mn tama itim padapu ungen ahala balana gaman 100% confirm naa ganna eka
thank you bro..
135 tamay gananma dn balan yaddi
![]()
model kipayak tiyenawa, tikk confused wena jathiye
i recommend pulsar 150, gen eka gana nam danne na kiyanna, LED pati deka break light awa model eka mage yaluwek padinawa BAA number eka, unregisterd gatte, still using. parts ehema patta labai and maintainance easy.Pulser 150 ehekata yanna 2nd gen wage ... maintains aduyi.. nathnam Pluser 135 1st gen
plusar බජ්ට එකට වැඩියි දැනට150 case
Case ekak mokadda kiyala mathaka ne.
135/125 walin ekak Ganna.
Ay discover ma hoyanne.
Pulser 180/150 th hoday
Nathnan CT thama best
Handling, comfortable okkoma ekak ah
Satha 5ka wedak ne
CT adu Gane economical

කික් කරලම ඇති දැන් මට 135 thama discover wala apu sipirima.bike eka ekai e 150 engine repair enawa tikakඩිස්කවරි 100/125/135/150 මොඩෙල් එනවා නෙද බන්?
එකෙන් 150 කැපැසිටි වැඩි උනාට
අනිත් මොඩෙල් වලට සාපෙක්ශව ගාන අඩු ඇයි බන්?
V නම්බර් 135 එහෙම 200k + යන්නෙ
W නම්බර් 150 එහෙම 200- යන්නෙ,
150 එකක් ගන්න අයිඩියා එකක් තියෙනව,
ඩේලි 10km වගෙ සහ මාසෙකට පාරක් 2පාරක් 100km+ යන එක ව්තරයි වෙන්නෙ..
අදහස් යෝජනා,
අවුල්,
මෙන්ටෙනස් කේසස්?
ගැන දන්න දෙවල් දාගෙන යන්න බෝයිස්
......
Original discover eka neda 135 kiyanne?Discover 135 එක කියන්නෙ සුපිරිම බයික් එකක් බං. දුර යන්න උනත් අවුලක් නැති හෙන කම්ෆටබල් ගතියක් තියනවා අනිත් ඔය රේන්ජ් එකේ ඉන්දියන් බයික් වලට සාපේක්ශව. තෙලුත් හොදට කරනවා හොදට මේන්ටේන් කරපු එකකනං ලෙඩක් එන්නෙම
නැතිතරං. පිකප් එක රයිඩිං එක එහෙමත් සෑහෙන්න හොදයි අනිත් ඒවට සාපේක්ෂව. Bajaj discover series එකේ ආපු සුපිරිම බයික් එක තමා 135 එක මටනම්
owplusar බජ්ට එකට වැඩියි දැනට
CT එකක් තමයි තියෙන්නෙකික් කරලම ඇති දැන් මට
වෙනස වෙන්නෙ self start විතරක් වගෙ නේද??
ow neda bn,ow
wena wenasak ne, poddak pickup arenna
135 nan patta gahala aththe ban
ganna deyak nathi wey
ehenan 125 ekak ganna balanna
verified mileage ekka
