Bajaj Discover පදින මිතුරනි අදහස් අවස්යයි...

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    CT 100 එකක් ගනිං බං 😁
    descovery 4 valve 135 කියලා එකක් තියනවා ඒකනං හොඳයි ටිකක් 😏
     
    • Like
    Reactions: NRTG

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    135 kiyanne bajaj ekata waradila hadapu bike ekak kiyala kiyanne..

    meke kisima ledak enne na kiyala ahala thiynne..

    e nisama bajaj ekata padui minissu dashaka ganan ekama bike eka leda nathuwa paddiddi. e nisa eka hadana eka nawaththuwa...


    dan ena discovernam leda godawal. Chain Spocket, Issaraha disc brake awula jeewitheta hadanna ba aluth ewaye. masa 6n 6 hadanna one
     
    • Like
    Reactions: NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Thank you bro

    150 case da bn echcharama?
    mn tama itim padapu ungen ahala balana gaman 100% confirm naa ganna eka

    thank you bro..
    135 tamay gananma dn balan yaddi :D

    🙏 🙏

    model kipayak tiyenawa, tikk confused wena jathiye
    Mn hithanne 150 eka nikan sellam baduwak wage bn.
     
    • Like
    Reactions: NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ape dadatath thiyenne Discover 135 ekak
    Aye kathaa karanna deyak na supiri badu thamai
    Miniha 2008 di da koheda gaththe 1 lak walata
    Thawama duwanawa henayak wath na
     
    • Love
    • Like
    Reactions: NRTG and Max_r

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,032
    8,875
    113
    Cenon
    cenon.com
    Pulser 150 ehekata yanna 2nd gen wage ... maintains aduyi.. nathnam Pluser 135 1st gen
    i recommend pulsar 150, gen eka gana nam danne na kiyanna, LED pati deka break light awa model eka mage yaluwek padinawa BAA number eka, unregisterd gatte, still using. parts ehema patta labai and maintainance easy.
    fuel consumption is very less!!!
     
    • Love
    • Like
    Reactions: NRTG and Max_r

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    150 case
    Case ekak mokadda kiyala mathaka ne.


    135/125 walin ekak Ganna.


    Ay discover ma hoyanne.

    Pulser 180/150 th hoday
    Nathnan CT thama best




    Handling, comfortable okkoma ekak ah
    Satha 5ka wedak ne

    CT adu Gane economical
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    150 case
    Case ekak mokadda kiyala mathaka ne.


    135/125 walin ekak Ganna.


    Ay discover ma hoyanne.

    Pulser 180/150 th hoday
    Nathnan CT thama best




    Handling, comfortable okkoma ekak ah
    Satha 5ka wedak ne

    CT adu Gane economical
    plusar බජ්ට එකට වැඩියි දැනට :(
    CT එකක් තමයි තියෙන්නෙ :D කික් කරලම ඇති දැන් මට 🙏
    වෙනස වෙන්නෙ self start විතරක් වගෙ නේද??
     
    • Like
    Reactions: NRTG and Cenon

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඩිස්කවරි 100/125/135/150 මොඩෙල් එනවා නෙද බන්?
    එකෙන් 150 කැපැසිටි වැඩි උනාට
    අනිත් මොඩෙල් වලට සාපෙක්ශව ගාන අඩු ඇයි බන්?

    V නම්බර් 135 එහෙම 200k + යන්නෙ
    W නම්බර් 150 එහෙම 200- යන්නෙ,


    150 එකක් ගන්න අයිඩියා එකක් තියෙනව,
    ඩේලි 10km වගෙ සහ මාසෙකට පාරක් 2පාරක් 100km+ යන එක ව්තරයි වෙන්නෙ..

    අදහස් යෝජනා,
    අවුල්,
    මෙන්ටෙනස් කේසස්?

    ගැන දන්න දෙවල් දාගෙන යන්න බෝයිස්
    ......
    135 thama discover wala apu sipirima.bike eka ekai e 150 engine repair enawa tikak
     
    • Like
    Reactions: NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    135 kiya kiya parana marana ganna epa market kiya kiya,godak dan hama gahala aththe..apeth U number 135k tinawa..dan owa duwala wedi therena widiayata.

    puluwan taram aduwen duwapu aluth bike akak ganna mokakhari..eka tamai mole tina wede..
     
    • Like
    Reactions: V3RT3X and NRTG

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Discover 135 එක කියන්නෙ සුපිරිම බයික් එකක් බං. දුර යන්න උනත් අවුලක් නැති හෙන කම්ෆටබල් ගතියක් තියනවා අනිත් ඔය රේන්ජ් එකේ ඉන්දියන් බයික් වලට සාපේක්ශව. තෙලුත් හොදට කරනවා හොදට මේන්ටේන් කරපු එකකනං ලෙඩක් එන්නෙම
    නැතිතරං. පිකප් එක රයිඩිං එක එහෙමත් සෑහෙන්න හොදයි අනිත් ඒවට සාපේක්ෂව. Bajaj discover series එකේ ආපු සුපිරිම බයික් එක තමා 135 එක මටනම්
    Original discover eka neda 135 kiyanne?
    Eke look eka wunat solid gatiyak tiyenawa passe apu discover ewwata wada.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    plusar බජ්ට එකට වැඩියි දැනට :(
    CT එකක් තමයි තියෙන්නෙ :D කික් කරලම ඇති දැන් මට 🙏
    වෙනස වෙන්නෙ self start විතරක් වගෙ නේද??
    ow
    wena wenasak ne, poddak pickup arenna


    135 nan patta gahala aththe ban
    ganna deyak nathi wey


    ehenan 125 ekak ganna balanna
    verified mileage ekka
     
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    ow
    wena wenasak ne, poddak pickup arenna


    135 nan patta gahala aththe ban
    ganna deyak nathi wey


    ehenan 125 ekak ganna balanna
    verified mileage ekka
    ow neda bn,
    135 nm U,V akuru walin passe production discontinued,

    125 try ekk demu :)
     
    • Like
    Reactions: NRTG