Bajaj Discover 100cc second hand buying help ekak one

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මම බයික් එකක් ගන්න බලුව ඩිස්කවර් 100 එකක්.
    අවුරුදු 3 ලයිසන් නෑ. සෙල්ෆ් ස්ටර්ට් වෑඩ නා battery
    එක මදි, පිටිපස්සෙ රොදෙ ගෙවිල තව 2000ක්km
    විතර දුවන්න පුලුවන් chain sprocket ටිකක්
    ගෙවිල 40% වගෙ තියෙන්නෙ.
    ඔය ටික තමයි මිහිහ
    57000 කියනව VK-xxxx නම්බර් එකක් 100cc.
    ටෑන්කිය සුපිරි. පොඩි සීරිම් ටිකක් තියෙනව ප්ලස්ටික්
    කවර් වල

    මෙක 57 කට පාඩුද ? කීයක් යාවිද මෙ ස්පරෙ පර්ට්ස් වලට. අවුලක් නෑත්න්ම් හෙට ගන්න කියල බලුවෙ. එන්ජිම එහෙම නම් අවුලක් නෑ වගෙ

    හෙල්ප් එකක් දෙන්නකො දන්න කස්ටිය.

    මේ ටිකට කීයක් යාවිද?
    ලයිසන්ස් අවුරුදු 3ක් කරන්න
    බෑටෙරියට
    චේන් ස්ප්‍රොකට් වලට
    පිටිපස්සෙ ටයර් එකට
     
    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18

    battry 4500.
    chain spocket 3000
    tyre tubeless 4500 -6000
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    සොහොන;20544426 said:
    me ganam num hari bun

    eth uba kokatah kiyala bass genek ada gahagena palayan

    seat cover ehemath galawapan

    engine eka boor karalada kiyala balahan

    good luck :)

    eka thamai maath hithuwe porak innawa uth ekka heta ude gihin balanawa.