Answered Bajaj Freedom is India's first CNG bikE ↙↙↙

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,865
    1,311
    113
    revolυтιoɴαry
    The Bajaj Freedom is India's first CNG bike that has been developed to lower the running costs of two-wheelers in India. With its dual fuel system, the rider can use CNG as well as petrol to power the bike. This will also help to increase the overall riding range.


    ------ Post added on Jul 7, 2024 at 5:40 PM
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,439
    6,009
    113
    තව ටික දවසකින්. බෝම්බ වගේ ඉන්දියන් ලඩි පිපිරෙන්න ගත්තම සේප්පු වල බැහැල තමයි පාරෙ යන්න වෙන්නෙ)
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,916
    113
    Nugegoda
    අඩේ මේකෙ music වෙන පැත්තකිනුයි voice තව පැත්තකිනුයිනෙ ඇහෙන්නෙ. youtube video එක්ක ඔහොම ඇහුනමයි මට. :confused:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    37,890
    190,609
    113
    Colombo, Sri Lanka
    අම්මෝ ඉන්දියන් ලබ්බවල්, පිපිරුවොත් එකේන්ම සැට් එක ලේෆ්ට් :baffled:
     
    Last edited:
    • Haha
    Reactions: kinkon

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,916
    113
    Nugegoda
    අම්මෝ ඉන්දියන් ලබ්බවල්, පිපිරුවොත් එකේම සැට් එක ලේෆ්ට් :baffled:
    මේ බයික් එක ගන්නකොට පුකට ඉන්සුරන්ස් එකක් දාන්න ඕනලු :rofl:
     
    • Haha
    Reactions: NRTG

    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,567
    1,200
    113
    Gotham City
    ඉස්සර ලංකාවෙත් ගෑස් වලට කන්වර්ට් කරපු වාහන තිබ්බා. ඒවා ලගින් යනකොට ගෑස් ගඳ එන නිසා හොයාගන්න ලේසියි. දැන් කෝ බන් ඒවා? ආයෙ තෙල් වලට කන්වර්ට් කරලද?
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    5,178
    3,613
    113
    Bombs kiuwata samahara ratawala gas shed popular. mehet oni taran gas cars duwanawa. petrol gahana taran wat wela yan na shed eken gahanna. habai itin yanakota nikan nutral eke yanawa wage feeling ekak tienne