Bajaj Pulsar 135 2011

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    Machanla me Bike eka 100,000ta paaduida? 25,000Km duwala thiyenne,

    Bajaj Pulsar 135 2011

    15eh4w6.jpg

    Used bike ekak ganiddi mona wage dewalda balanna one? mama nam oya subject eka gana mukuthma dan na :no:Help ekak dela yanna
     
    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    25000 නම් ටොම් පචයක් වෙන්න ඕනෙ ඕක අඩුම 60000 වත් දුවලා ඇති. ටයර් තත්වෙ කොහොමද?
    ඉස්සරහ ඩිස්ක් එක අතගාලා බලන්න ඉරි වල තත්වෙ.

    හොඳම වැඩේ තමා Showroom එකකට ගිහිං අලුත්ම 135LS එකක් බලලා
    ෂුවර් 10000 විතර දුවපු එකකුත් බලලා ඕක බලන එක. ඩිස්ක් එකේ ඉරි වලින් තමා හරියට කියන්න පුලුවන් දුවපු ගනං.

    ඔරිජිනල් ටයර් සෙට් එකෙන් 30000ක් විතර දුවන්න පුලුවන්.

    100000 පාඩුත් නෑ හැබැයි :)
     
    dilshandilshan v

    Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    25000 නම් ටොම් පචයක් වෙන්න ඕනෙ ඕක අඩුම 60000 වත් දුවලා ඇති. ටයර් තත්වෙ කොහොමද?
    ඉස්සරහ ඩිස්ක් එක අතගාලා බලන්න ඉරි වල තත්වෙ.

    හොඳම වැඩේ තමා Showroom එකකට ගිහිං අලුත්ම 135LS එකක් බලලා
    ෂුවර් 10000 විතර දුවපු එකකුත් බලලා ඕක බලන එක. ඩිස්ක් එකේ ඉරි වලින් තමා හරියට කියන්න පුලුවන් දුවපු ගනං.

    ඔරිජිනල් ටයර් සෙට් එකෙන් 30000ක් විතර දුවන්න පුලුවන්.

    100000 පාඩුත් නෑ හැබැයි :)
    speedometer eke meter gaana wenas karanna puluwanda ban? :eek: Tire set ekak kiyak wenvda ban?
     
    Dagger

    Banned
    Nov 23, 2014
    62
    2
    0
    speedometer eke meter gaana wenas karanna puluwanda ban? :eek: Tire set ekak kiyak wenvda ban?

    ඔවු ඕක reset කරන්න පුලුවන්.
    ටයර් සෙට් එකක ගාන නෙවෙයි ටයර් මාරු කරලා නම් 30000ට වඩා දුවලා කියලා කිවුවෙ
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    oka isselath man dakka dala thiyenwa wikunanana...man bike ganna.hoyaddi last year eke may walwage ..2700kmdakoheda mathaka hariyatama ethakota millage eka