Bike transfer

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Machanla mekai . prashna dekak thiyenawa

    1. mage kalin thibba bike ekak gatte finance daala 2011 di . eka finance eka pitinma wikka danna kenekta gewan yanna..u awulak nathuwa okkoma gewala. finance ekedima wena kenekta dunna potha aran.mamath etana hitiya..etakota bike eka thibbe mage namata..dan eka mage namata thiyenawada. eka wena kenek harogenada kiyala balanne komada? harawala nathnam mama mokakda karanna one. mama oya forms mukuthma yawala ne rmv. dan karanawanam komada eka karanna one..?

    2. wena bik ekak gatta cash walata. eka mage namata haroganna monada karanna one.uge id, forms thiyenawa sign karapu
     
    • Like
    Reactions: crazykavi

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    1 - ෆියිනෑන්ස් කරපු බයික් ගැන නං ලොකුවට දන්නෙ නැහැ. ඒත් ඌට ට්‍රාන්ස්ෆර් කරන්න නං උඹ ෆෝම් ටික ෆිල් කරලා දුන්නද. ඒ සෙට් එකේ උඹ විසින් යවන්න ඕන කොපියක් තියනවා ඒක යැවුවද
    ඒව කරේ නැත්තං ඉතිං තාම උඹේ නමට ඇත්තෙ

    2 - ෆෝම් ටික ෆිල් කරලා ඩොකියුමන්ට් ටික හරියට හදාගෙන RMV එකට හරි කච්චේරියට හරි ගිහින් දෙන්න. one day transfer කරනවා නං විකුනන කෙනා one day transfer එකට අකමැත්තක් නැහැ කියලා ලියුමක් ලියලා ඒක ග්‍රාමසේවක හරි JP කෙනෙක් හරි සයින් කරලා ඕන. ඔය ෆෝම් සෙට් එකේ දැන් ඉන්න අයිතිකාරයා RMV එකට යවන්න ඕන කොපියක් තියනවා ඌ ඒක යවලා ගොඩක් කල් යන්න කලින් අපි ට්‍රාන්ෆර් කරගන්න ඕන නැත්තං ඒක යවපු දවස් ගානයි අපි ට්‍රාන්ෆර් කරගන්න ගියපු දවස් ගානයි අතර දවස් ගානට දඩ ගෙවන්න ඕන
    බයික් එකක් නිසා one day ඕන නැහැනේ නෝමල් ට්‍රාන්ස්ෆර් කරගනින්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,586
    3,448
    113
    Machanla mekai . prashna dekak thiyenawa

    1. mage kalin thibba bike ekak gatte finance daala 2011 di . eka finance eka pitinma wikka danna kenekta gewan yanna..u awulak nathuwa okkoma gewala. finance ekedima wena kenekta dunna potha aran.mamath etana hitiya..etakota bike eka thibbe mage namata..dan eka mage namata thiyenawada. eka wena kenek harogenada kiyala balanne komada? harawala nathnam mama mokakda karanna one. mama oya forms mukuthma yawala ne rmv. dan karanawanam komada eka karanna one..?

    2. wena bik ekak gatta cash walata. eka mage namata haroganna monada karanna one.uge id, forms thiyenawa sign karapu
    බයික් ඒකේ නම්බර් ඒක මතක නම් ඔන්ලයින් Ownership Detail බලපන්