Bajrangi Bhaijaan (2015) Hindi - 720p DVDRiP - x265 HEVC

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගොඩක් කාලේකට පස්සේ ආව සුපිරි කතාවක් තියන හින්දි ෆිල්ම් එකක් මේක.
    බාගත්තට කිසිම පාඩුවක් නෑ.
    සල්මන් ඛාන් ඇන්ඩ් කරීනා කපුර් රගපාන හොදම ෆිල්ම් එකක් මේක.
    ඔන්න එහෙනම් ඕන අය බාගෙන බලන්නකෝ.

    Title :: BAJRANGI BHAIJAAN (2015)

    Quality :: 720p DVDRiP

    Encoded Size :: 999MB

    Ripped By :: ShAaNiG







    SCREENSHOTS






















    [NAME]:.........................[ Bajrangi Bhaijaan

    [DIRECTOR]:.....................[ Kabir Khan

    [RELEASE DATE]:.................[ 17 July 2015 (USA)

    [GENRE]:........................[ Comedy, Drama

    [HDTV SUPPORT]:.................[ Yes

    [NO OF FILES]:..................[ 1

    [VIDEO]:........................[ MKV - x265 HEVC

    [AUDIO]:........................[ AAC - 2CH

    [FILE SIZE]:....................[ 999MB

    [RESOLUTION]:...................[ 1280x544

    [FRAME RATE]:...................[ 23.976 fps

    [LANGUAGE]:.....................[ Hindi

    [SUBTITLES]:....................[ English [Softcoded] - muxed

    [RUNTIME]:......................[ 02:32:50

    [ENCODER]:......................[ ShAaNiG

    [SOURCE]:.......................[ DrC (Thanks)



    http://clicknupload.com/ex66w33ffoqa


     
    • Like
    Reactions: creed1

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සල්මන් කාන් කියන්නේ මුස්ලිම් කෙනෙක් ද මෙක මුස්ලිම් අය ගැන තියෙන ෆිල්ම් එකක් ද මචං ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්මන් කාන් කියන්නේ මුස්ලිම් කෙනෙක් ද මෙක මුස්ලිම් අය ගැන තියෙන ෆිල්ම් එකක් ද මචං ?
    සල්මන් ඛාන් මුස්ලිම්.. මුස්ලිම් අය ගැන කතාවක් තමා පේන විදියට..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සල්මන් කාන් කියන්නේ මුස්ලිම් කෙනෙක් ද මෙක මුස්ලිම් අය ගැන තියෙන ෆිල්ම් එකක් ද මචං ?

    සල්මන් ඛාන් මුස්ලිම්.. මුස්ලිම් අය ගැන කතාවක් තමා පේන විදියට..

    පකිස්තානේ ඉදන් පොඩි කෙල්ලෙක් ඉන්දියාවට එනවා අම්මා එක්ක.
    කෙල්ලට කතා කරන්න බෑ.
    ඉන්දියාවේ ඒ කෙල්ල අම්මාගෙන් වෙන්වෙලා අතරමන් වෙනවා.
    කෙල්ලව සෙට් වෙන්නේ සල්මන් ඛාන්ට.
    සල්මන් ඒ කෙල්ලගේ අම්මාව හොයන් යනවා පකිස්තානේට කෙල්ලව ගෙදරට භාර දෙන්න.
    ඔන්න ඕක තමා කතාව කෙටියෙන්.