ට්‍රම්ප් දිනල මාසෙකට පස්සෙ තමයි දිවුරුම් දෙන්නෙ. ඒක ට ලංකාවෙ දිනල ඉවර වෙන්නත් කලින් දිවුරුම් දීලත් ඉවරයි. හිටපු එකාට බඩුටික ගෙදරට ඇදගන්නවත් වෙලා නෑ එක එකා ඇවිත් ටොයිලට් වල ඒසී චෙක් කරනවයි බිත්තිවල ගහපු කඩුයි උස්සන් දුවනවයි පොඩි එවුන් වගේ. ඒකට තියන හදිස්සිය රටේ අනිත් ප්‍රස්න වලට නෑනෙ මුන්ට.