balahan , mama kiwwe :D

Myth

Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    කෝටිපති චීනාගේ අතපය ගැටගසා බොරැල්ලේ නිවස කොල්ල කාලා

    බොරැල්ලේ පචිංචිව සිටින චීන ජාත ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළුවූ නාඳුනන පිරිසක් ඔහුගේ අතපය බැඳ බියගන්වා නිවස කොල්ලකෑමට ලක්කර ඇතැයි වාර්තාවේ.
    මෙසේ කොල්ලකෑමට ලක් වී ඇත්තේ Su Zu Qing නැමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.ඔහු බොරැල්ල ලේක් ඩ්‍රයිව් ප්‍රදේශයේ පදිංචිව සිටියේය.
    19 දින රාත්‍රී ව්‍යාපාරිකයාගේ නිවසට ඇතුළු වූ කොල්ලකරුවන් තිදෙනකු ව්‍යාපාරිකයාටත්, ඔහුගේ භාෂා පරිවර්තකයාටත් අරක්කැමියාටත් පහර දී ඇති අතර ගිනි අවියක් පෙන්නා මරණීය තර්ජන කර දෑත් දෙපා ගැටගසා තිබේ.
    අනතුරුව නිවසේ තිබූ ඇමරිකානු ඩොලර්, යුවාන්, තායි බාත්, හොංකොං ඩොලර්,
    ඩිරාම් ඇතුළු විදේශීය මුදල් ද, ජංගම දුරකථන 11ක්, ලැප්ටොප් පරිගණක 07ක්, අර්මාන් වර්ගයේ අත් ඔරලෝසුවක්, දේශීය මුදල්, විදේශීය මත්පැන් බෝතල් 05ක්, සීසීටීවී පද්ධතයේ DVR කොටස සහ KDH වෑන් රථයක් කොල්ලකරුවන් විසින් කොල්ල කා තිබේ.
    මේ වනතුරු කොල්ල කෑ දේපල මෙන්ම සැකකරුවන් පිළිබඳ තොරතුරු ද සොයාගෙන නැත.
    බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

    juju.jpg




    :rofl: :rofl:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    kari chiina horek
    monada karala thiyenne??

    11 mobile phones as well... Most likely a Chinese scammer.

    PS: Noted: Living Proof of evolution can go on reverse... :ROFLMAO:

    Anyway the news below was in April and again recently the Interpol tipped off some more operating in SL.

    <snip>
    Dozens of Chinese online fraud suspects nabbed in Aluthgama may be linked to Chinese internet and telecom fraudsters operating across the world scamming people using the internet, social media, and smartphones, the police say.
    On April 1, police in Sri Lanka arrested 39 Chinese for alleged cybercrime in a villa at Kaluwamodara in Aluthgama. They had in their possession 40 laptops, 150 phones, an unlicensed drone camera, 250 to 300 SIM cards and 19 wooden tables.

    Their laptops and mobile phones have Chinese scripts, making police investigations far more complex.
    Tables and electronic devices had been placed to host seminars for potential victims and they also had Rs 718,000 and 60 other foreign currency notes. The police seized 4,000 illegally-imported cigarettes.

    Among the 39 arrested were five women and a four-year-old child.
    Some of them were produced before the Kalutara Magistrate’s Courts for alleged cybercrime and were remanded until April 6.
    On April 3, Chinese Embassy officials made a statement to the police and secured the release of 14 suspects.
    Only 25 of the Chinese were produced in court on April 6 and remanded until April 12.


    <snip>
    ------ Post added on Aug 26, 2023 at 9:16 PM
     
    • Like
    Reactions: imhotep