balan kadathura hera desee

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මේ දවස්වල ලංකාවේ අපේ සංස්කෘතිය ,සබ්යත්වය ගැන හිතල ,පොඩි අවුන් නරක වෙඉ කියල එකසිය ගානට නීති ගෙනවනී ,ඉතින් මටත් හිතුන අපේ පෙරනි මිනිස්සු මොන වගේ සදාචාරාත්මක ජීවිතයක්ද ගත කාරී කියල හොයන්න .මන් හොයාගත්තු දේවල ගෙන හිතුවම නම් අගේ හිරිගඩු පිපෙනවා .එත් අපේ සිංහල මිනිහ කොඉ තරම් නිදහස් මනසකින් ලිංගික ජීවිතය ගෙන හිතුවද කියලත් හිතෙනවා .මට හිතුන මන් දෙන ගත්තු දේවල් ඔය ගොල්ලන් එක්ක බෙදා ගන්න .කොහොම උනත් මන් මේක ලියන්නේ අපි අපිටම මද ගහ ගන්න නෙවෙඉ ,අපි මේ සුද්දගේ විච්ටෝරියන් සංස්කෘතිය බදාගෙන අපෙය් කියල එක රේක ගන්න කරන මෝඩ උත්සාහය මෝඩ වෙඩක් කියල පෙන්නන්න අනික වේදගත්ම දී මේ නීති අපිට දන මහා හේත්ත මේ වෙරදී මහා විදියටම කරන ගමන් පොඩි එඋන්ට එපා කියන නිසා

    නවතෙන් හිරය
    තම සමාන ව හෝ ඉහල කෙනෙක් නිවසේ නතර උ විට ඔහුට බත බුලත සමග රාත්‍රිය ගත කිරීමට කාන්තාවක් සේපය්ම ,මේ සදහා තමාගේ බිරිද ,නෙගනිය ,දියණිය හෝ වෙනත් කාන්තාවක් සේපය්ම
    එක ගෙඉ කෙම
    දේපල බෙදීයාම වේලක් වීමට සහෝදරයන් අතර එක බිරිදක් පමණක් සරණපාවා ගෙනීම
    බහු බරය සේවනය
    එක පිරිමියෙකුට එක ගනු කෙනෙක් උවත් එක ගනු කෙනෙකුට බොහෝ පිරිමින් සිටීම සමන්න දෙයක් වීම
    සමලිංගික සේවනය
    මෙය පන්සලේ සෙල්ලම ලෙස හැදින්වීම
    රුකුලේ පෙදීම
    වෙදිවියට පෙමිනිමට පෙර කුඩා ගනු ළමුන් සමග හෙසිරිම මේ නමින් හැදින් වී
    මේ මන් හොයා ගත්තු සමහර දීවල්
    මේවා හොයා ගත්තී සී .ඒ. ප්‍රේමචන්ද්‍ර මහත්තයගේ පොත්වලින් කියලත් ලියන්නම ඕනේ
     
    Last edited:

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0

    sick idiots