Balancing bird toy

sudokuu

Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    Balancing bird toy lankave ganna puluvan thanak thiyanavada machanla. dannavanam kiyahan balanna.
    balancing_bird.jpg
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    ලක්සල බලපන් මම දැක්ක ඒකෙ තියනව ප්ලාස්ටික් නෙවෙයි ලී වලින් හදපු ඒව ගොඩක් තිබ්බ
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඉස්සර ඔව්ව ඕනෑතරම් පේමන්ට් වල තියන් වික්කා. ලඟදි දැක්කේ නෑ.