Google ge saha ape Internet Speed

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    1226257835.png



    අන්තර්ජාලයේ සැරිසරද්දී අපිට දත්ත ලැබෙන වේගය වැදගත්නේ. (සිංහලෙන් කියනවනම් download speed එක සහ upload speed එක). එත් ඉතින් ලංකාවේ අපිටනම් peak වෙලාවලදි ඉඹි ගමනින් තමන්ගේ කාර්යය කරගන්නනෙ වෙලාතියෙන්නේ. සාමාන්‍යයෙන් මගේ connection එකේ නම් උදේ පාන්දරට 1-1.4Mb/s අතර download speed එකකුත් සවස් වෙලාවල් වලදී 0-0.13 Mb/s අතර download speed එකකුත් තමයි තියෙන්නේ. මේකෙනුත් peak වෙලාවලදී download වලට වඩා upload speed එකනේ වැඩියෙන් තියෙන්නේ. ඔහොම යන අතරේ මට හම්බවුන දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක දැක්කම ලංකාවේ අපේ දත්ත වේගයන් මොනවද කියල හිතෙනවා. ඒ Google - San Fransisco කාර්යාලයේ දත්ත වේගය පෙන්වන වාර්තාවක් ඊට අනුව 523.96 Mb/s ක download speed එකක් සහ 147.20 Mb/s ක upload speed එකක් නිරුපනය වෙනවා. මේ විදියේ connection එකක් අපිටත් තියෙනවනම් මොනවාද කරන්න බැරි?


    1226257835.png

    Google San Francisco දත්ත වේගය


    int+morning.png

    අපේ රටේ off peak දත්ත වේගය

    int+eve.png

    අපේ රටේ peak වෙලාවට දත්ත වේගය​


    අනෙක් අන්තර්ජාල සපයන ආයතනයන්ගේ වේග මෙහි දක්වා මොනොමැතිය

    උපුටා ගැනීම



    693k.jpg
     
    Last edited: