කතාව සහතික ඇත්ත...
අපි හැමෝම අපට පුළුවන් තරමින් පිහිට විය යුතුයි... කව්රුත් කරනකම් බලාගෙන ඉන්න තරම් ආත්මාර්ථකාමී නොවිය යුතුයි. පිට රට වල ඉන්න යාළුවන්ට මේ වගේ අයට පිහිට වෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මම එහෙම කිව්වේ කීයක් හරි වැඩිපුර හම්බ කරන්න පුංචි අවස්ථාවක් තියෙන නිසා. මමත් මේ පාර නිවාඩුවට ලංකාවට යන්නේ පුංචියට හරි මේ වගේ අයට උදව්වක් කරන්න බලාගෙන මයි.