Eka Thama ISO Image Mount Karana Software Eka.
Eken ISO File Ekak Virtual CD Rom Ekak Hadala ISO File Ekek Data Rom Eken Pennanawa.
Game Ekak Wage Nam Oya Kramayata Karala Install Karaganna Puluwan
daemon tool කියන්නෙ Virtual CD Rom හදන Software එකක් සාමාන්‍ය CD Rom තියෙනවනෙ එ වගෙ Virtual CD Rom එකක් හදන්න පුලුවන් .. ගොඩක් වෙලාවට ඔක පාවිච්චි කරන්නෙ Games Play කරන්න CD එක ඉල්ලනකොට .. Daemon Tools වලින් CD එක ISO Image එකක් හැටියට Hard එකෙ Save කරගෙන අපි හදපු Virtual CD Rom එකට ඇතුලු කරන්න පුලුවන්(Mount) නැවත නැවැත CD එක දාන්න ඔන එක Virtual CD ROM එකකින් මගහරවා ගන්න පුලුවන්