Balapitiye Muslim Mara Praharaya-බලපිටියේදී සිංහල දෙදෙනෙකුට මුස්ලි&#35

tishaeins

Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    :shocked:මේරටේ නීතියට මොකක්ද වෙලා තියෙන්නෙ?

    එක ගැන තාමා අපි කල්පනා කරන්න ඔන මෙ විදිහට උනොත් වෙන්නෙ ඉවසන්න බැරි ජනතාව අපහු නිතිය අතට අරන් වැඩෙ වන කරගන්න එක තමා:oo:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    එක ගැන තාමා අපි කල්පනා කරන්න ඔන මෙ විදිහට උනොත් වෙන්නෙ ඉවසන්න බැරි ජනතාව අපහු නිතිය අතට අරන් වැඩෙ වන කරගන්න එක තමා:oo:

    ඔය කියන සිද්දිය මාධ්‍ය වාර්තා කරල තියෙනව කියන්නෙ දෙපිරිසක් අතර ගැටුමක් කියලනෙ. ඔයා කියන දේ වුනොත් අපේ ආදරනීය මාධ්‍ය කැමරා එහෙම ලැහැස්ති කරගෙන ඉදියි සිංහල අය මුස්ලිම් අයට ගහන එක ලෝකෙටම පෙන්වන්න.
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    ඔය කියන සිද්දිය මාධ්‍ය වාර්තා කරල තියෙනව කියන්නෙ දෙපිරිසක් අතර ගැටුමක් කියලනෙ. ඔයා කියන දේ වුනොත් අපේ ආදරනීය මාධ්‍ය කැමරා එහෙම ලැහැස්ති කරගෙන ඉදියි සිංහල අය මුස්ලිම් අයට ගහන එක ලෝකෙටම පෙන්වන්න.

    :(