Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
BALAYA BEDEEMATA API WIRUDDHA AEY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දියාව එරට තත්ත්වය අනූව අප රටෙි ද තත්ත්වය විග්රහ කිරීමට උත්සාහ කළ ද ඒ සාර්ථක වී නැත. ලංකාවට සරිලන ආකෘතියකින් තොරව ප්‍රශ්න තේරුම් ගැනීම නොව තේරුම්ගැනීමට උත්සාහ කිරීමද නිෂ්ඵලය. අප ඉන්දියාවට පැහැදිලිව එහෙත් දෑඩි අධිෂ්ඨානයකින් අපේ රටෙි ජනසංයූතිය පිළිබඳ කරුණූ කියා දිය යූතුය. සාධක සහිතව න්යායානූකූලව (තර්කානූකූලව) කරුණූ ඉදිරිපත් කළ ද ඉන්දියාව ඒ පිළිගනී යැයි නොසිතිය යූතුය. ඉන්දියාව අනවශ්‍ය ආකාරයෙන් ඒ පිළිබඳ අපට බලපෑම් කළහොත් අපට කරන්නට තිබෙන්නේ එකම එක කරුණක් පමණි. එනම් ඉන්දියාව කියන දෙයට ඇහූම්කන් නොදීමය.

අනෙක් අතට දෙමළ ජනයාට දෙමළ වීම නිසාම සිදුවී ඇති අසාධාරණය කුමක්දැයි ඇසූවිට එයට සරිලන පිළිතුරක් මේ අවස්ථාව වන විටත් කිසිම අයකු විසින් ලබා දී නොමැත. පනස්හයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා ප්‍රශ්න ඇති වී යැයි කියන්නන්ට අපි පිළිතුරු දී ඇත්තෙමූ. කෙසේ වෙතත් රට බෙදීම සඳහා චෙල්වනායගම් මහතා පිහිටූවාගත් පකෂයෙහි අවශ්‍යතාවක් 1949 දී මෙරට නොවීය. අවූරුදු දෙදහස් ගණනාවක් රාජ්‍ය භාෂාව ලෙස තිබූ භාෂාව නැවත වරක් මෙරට රාජ්‍ය භාෂාව වීමේ ඇති වරද කුමක්ද?

දෙමළ ජනයාට දෙමළවීම නිසාම ඇති වූ ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කෙරෙන ඊනියා කළු ජූලිය අපි ද නැවත වරක් සාකච්ඡා කරමූ. මෙහිදී කියැවෙන්නේ සිංහල ජාතිකයන් දෙමළ ජනයාට හිරිහැර කළ බවය. ඔවූන් මරණයට පත්කළ බවය. එහෙත් සිංහල ජාතියටම ඊනියා කළු ජූලිය සම්බන්ධයෙන් වරද පටවන මොවූහූ දෙමළ ජනයා බේරාගත් ඇතැම් සිංහලයන් ගැන කිසිවක් නොකියති. මේ පඬියන්ට අනූව දෙමළ ජනයාට හිරිහැර කර ඇත්තේ සිංහල ජාතිය ය. එහෙත් ඇතැම් දෙමළ ජනයා බේරාගැනීමට ඉදිරිපත් වූවෝ සිංහල ජනතාවගේ කොටසක් වත් නොවෙති.

එක්කෝ දෙමළ ජනයා නෑසූවත් සිංහලයන් කිහිප දෙනෙක් පමණක් විය යූතුය. නැත්නම් දෙමළ ජනයා ආරකෂා කළ අය සිංහල ජාතිය ලෙස සැලකිය යූතුය. පඬියෝ තම කුහකවත අනූව සිංහල ජාතිය දෙමළ ජනයාට විශාල අසාධාරණයක් කර ඇති බව කියති. ඒ අතර දෙමළ ජනයා ආරකෂා කළේ සිංහලයන් කිහිප දෙනෙක් පමණක් බව කියති. දෙමළ ජනයාට හිරිහැර කළ අය අතර සිටි මූස්ලිම් බර්ගර් ආදී ජනවර්ගවලට එරෙහිව ද කිසිවක් කීමට ඔවූහූ නොපෙළඹෙති.

දෙමළ ජනයාට හිරිහැර කළවූන් සිංහල ජාතිකයන් පමණක් බව කියන්නන් දෙමළ ජනයාට උදව් උපකාර කළ වූන් සිංහල ජාතියට අයත් අය යැයි කිව යූතුය. ඒ කරුණූ ගැන වෙන වෙන අදහස් පළ කරන්නෝ සිංහල ජාතියට පහර ගැසීම සඳහා ඕනෑම සංසිද්ධියක් තමන්ට රිසි අයූරින් ප්‍රයෝජනයට ගන්නා සිංහල බෞද්ධ විරෝධීහූ පමණක්ම වෙති. මෙහි ඇති තවත් පරස්පරයක් නම් ඊනියා කළු ජූලියේදී දෙමළ කඩ කැඩූ අය අතර මූස්ලිම් හා වෙනත් ජනවර්ගවලට අයත්වූවන්ද සිටි බවය.

බලය බෙදීම යනූ නැති ප්‍රශ්නයකට දී ඇති උත්තරයක් පමණය. ප්‍රශ්නයක් නැති නම් විසඳුමක්ද නැත. ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නැති කල එය විසඳීම සඳහා කරන යෝජනාවලින් වෙනත් ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබේ. ඊනියා ජනවර්ගය මත පදනම් වී බලය බෙදීමෙන් සිදුවන්නේ කිසි දිනකත් විසඳිය නොහැකි වෙනත් ප්‍රශ්නයක් මතු වීමය.

එසේ නම් කළ යූත්තේ කුමක්ද යන ප්රශ්නය නඟනූ නොඅනූමානය. පළමූව කළ යූත්තේ ප්රශ්නය කුමක්දෑයි තේරුම් ගැනීමය. ප්රශ්නය ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නොව ඉංග්‍රීසි උගත් දෙමළ ප්රභූන්ට 1931 න් පසූ ලංකාවේ නායකයන් වීමට නොහැකිවීම පිළිබඳ ප්රශ්නය ය. මෙහිදී අප කළ යූත්තේ මේ සූළු පිිරිසට පමණක් නොව ඉංග්‍රීසි නොදත් අනෙක් දෙමළ ජනයාට ද ලංකාවේ නායකයන් වීමේ හැකියාව ලබා දීමය.

එහෙත් ඒ හැකියාව නිකම් ලබාදිය හැක්කක් නොවෙයි. ලංකාවේ නායකයන් වන්නන් කළ යූත්තක් ඇත. එනම් ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ බව පිළිගැනීමය. නායක්කාර වංශිකයන් පමණක් නොව ගිවිසූමකින් රට භාරගත් ඉංග්රීසීහූද මෙරට ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගත්හ. අද ද මෙරට නායකයකු වන්නකුට ඒ බව පිළිගැනීමට සිදුවෙයි.

මහාචාර්ය නලින් ද සිල්වා

http://www.divaina.com/2009/06/14/feature28.html

[QUOTE="tharinda07, post: 4921942, member: 21844"] [SIZE=3][COLOR=DarkGreen]ඉන්දියාව එරට තත්ත්වය අනූව අප රටෙි ද තත්ත්වය විග්රහ කිරීමට උත්සාහ කළ ද ඒ සාර්ථක වී නැත. ලංකාවට සරිලන ආකෘතියකින් තොරව ප්‍රශ්න තේරුම් ගැනීම නොව තේරුම්ගැනීමට උත්සාහ කිරීමද නිෂ්ඵලය. අප ඉන්දියාවට පැහැදිලිව එහෙත් දෑඩි අධිෂ්ඨානයකින් අපේ රටෙි ජනසංයූතිය පිළිබඳ කරුණූ කියා දිය යූතුය. සාධක සහිතව න්යායානූකූලව (තර්කානූකූලව) කරුණූ ඉදිරිපත් කළ ද ඉන්දියාව ඒ පිළිගනී යැයි නොසිතිය යූතුය. ඉන්දියාව අනවශ්‍ය ආකාරයෙන් ඒ පිළිබඳ අපට බලපෑම් කළහොත් අපට කරන්නට තිබෙන්නේ එකම එක කරුණක් පමණි. එනම් ඉන්දියාව කියන දෙයට ඇහූම්කන් නොදීමය. අනෙක් අතට දෙමළ ජනයාට දෙමළ වීම නිසාම සිදුවී ඇති අසාධාරණය කුමක්දැයි ඇසූවිට එයට සරිලන පිළිතුරක් මේ අවස්ථාව වන විටත් කිසිම අයකු විසින් ලබා දී නොමැත. පනස්හයේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා ප්‍රශ්න ඇති වී යැයි කියන්නන්ට අපි පිළිතුරු දී ඇත්තෙමූ. කෙසේ වෙතත් රට බෙදීම සඳහා චෙල්වනායගම් මහතා පිහිටූවාගත් පකෂයෙහි අවශ්‍යතාවක් 1949 දී මෙරට නොවීය. අවූරුදු දෙදහස් ගණනාවක් රාජ්‍ය භාෂාව ලෙස තිබූ භාෂාව නැවත වරක් මෙරට රාජ්‍ය භාෂාව වීමේ ඇති වරද කුමක්ද? දෙමළ ජනයාට දෙමළවීම නිසාම ඇති වූ ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කෙරෙන ඊනියා කළු ජූලිය අපි ද නැවත වරක් සාකච්ඡා කරමූ. මෙහිදී කියැවෙන්නේ සිංහල ජාතිකයන් දෙමළ ජනයාට හිරිහැර කළ බවය. ඔවූන් මරණයට පත්කළ බවය. එහෙත් සිංහල ජාතියටම ඊනියා කළු ජූලිය සම්බන්ධයෙන් වරද පටවන මොවූහූ දෙමළ ජනයා බේරාගත් ඇතැම් සිංහලයන් ගැන කිසිවක් නොකියති. මේ පඬියන්ට අනූව දෙමළ ජනයාට හිරිහැර කර ඇත්තේ සිංහල ජාතිය ය. එහෙත් ඇතැම් දෙමළ ජනයා බේරාගැනීමට ඉදිරිපත් වූවෝ සිංහල ජනතාවගේ කොටසක් වත් නොවෙති. එක්කෝ දෙමළ ජනයා නෑසූවත් සිංහලයන් කිහිප දෙනෙක් පමණක් විය යූතුය. නැත්නම් දෙමළ ජනයා ආරකෂා කළ අය සිංහල ජාතිය ලෙස සැලකිය යූතුය. පඬියෝ තම කුහකවත අනූව සිංහල ජාතිය දෙමළ ජනයාට විශාල අසාධාරණයක් කර ඇති බව කියති. ඒ අතර දෙමළ ජනයා ආරකෂා කළේ සිංහලයන් කිහිප දෙනෙක් පමණක් බව කියති. දෙමළ ජනයාට හිරිහැර කළ අය අතර සිටි මූස්ලිම් බර්ගර් ආදී ජනවර්ගවලට එරෙහිව ද කිසිවක් කීමට ඔවූහූ නොපෙළඹෙති. දෙමළ ජනයාට හිරිහැර කළවූන් සිංහල ජාතිකයන් පමණක් බව කියන්නන් දෙමළ ජනයාට උදව් උපකාර කළ වූන් සිංහල ජාතියට අයත් අය යැයි කිව යූතුය. ඒ කරුණූ ගැන වෙන වෙන අදහස් පළ කරන්නෝ සිංහල ජාතියට පහර ගැසීම සඳහා ඕනෑම සංසිද්ධියක් තමන්ට රිසි අයූරින් ප්‍රයෝජනයට ගන්නා සිංහල බෞද්ධ විරෝධීහූ පමණක්ම වෙති. මෙහි ඇති තවත් පරස්පරයක් නම් ඊනියා කළු ජූලියේදී දෙමළ කඩ කැඩූ අය අතර මූස්ලිම් හා වෙනත් ජනවර්ගවලට අයත්වූවන්ද සිටි බවය. බලය බෙදීම යනූ නැති ප්‍රශ්නයකට දී ඇති උත්තරයක් පමණය. ප්‍රශ්නයක් නැති නම් විසඳුමක්ද නැත. ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නැති කල එය විසඳීම සඳහා කරන යෝජනාවලින් වෙනත් ප්‍රශ්නයක් ඇතිවීමට ඉඩ තිබේ. ඊනියා ජනවර්ගය මත පදනම් වී බලය බෙදීමෙන් සිදුවන්නේ කිසි දිනකත් විසඳිය නොහැකි වෙනත් ප්‍රශ්නයක් මතු වීමය. එසේ නම් කළ යූත්තේ කුමක්ද යන ප්රශ්නය නඟනූ නොඅනූමානය. පළමූව කළ යූත්තේ ප්රශ්නය කුමක්දෑයි තේරුම් ගැනීමය. ප්රශ්නය ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නොව ඉංග්‍රීසි උගත් දෙමළ ප්රභූන්ට 1931 න් පසූ ලංකාවේ නායකයන් වීමට නොහැකිවීම පිළිබඳ ප්රශ්නය ය. මෙහිදී අප කළ යූත්තේ මේ සූළු පිිරිසට පමණක් නොව ඉංග්‍රීසි නොදත් අනෙක් දෙමළ ජනයාට ද ලංකාවේ නායකයන් වීමේ හැකියාව ලබා දීමය. එහෙත් ඒ හැකියාව නිකම් ලබාදිය හැක්කක් නොවෙයි. ලංකාවේ නායකයන් වන්නන් කළ යූත්තක් ඇත. එනම් ලංකාවේ ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ බව පිළිගැනීමය. නායක්කාර වංශිකයන් පමණක් නොව ගිවිසූමකින් රට භාරගත් ඉංග්රීසීහූද මෙරට ප්‍රධාන සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව පිළිගත්හ. අද ද මෙරට නායකයකු වන්නකුට ඒ බව පිළිගැනීමට සිදුවෙයි. [SIZE=2][COLOR=Black]මහාචාර්ය නලින් ද සිල්වා [/COLOR][/SIZE][/COLOR][/SIZE][URL="http://www.divaina.com/2009/06/14/feature28.html"]http://www.divaina.com/2009/06/14/feature28.html[/URL][SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom