Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
BALAYA BEDEEMATA API WIRUDDHA AEY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලය බෙදීමට අප විරුද්ධ ඇයි : 2

මහාචාර්ය නලින් ද සිල්වා

බලය බෙදීමට අද කෑ මොර ගසන මැති ඇමැතිවරුන් නැවතත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ ක්‍රමයෙන් එකතු වනූ පෙනෙන්නට ඇත. අප කලින් ද කියා ඇත්තේ ආණ්ඩූව පවතින්නේ මේ සිංහල විරෝධී මැති ඇමැතිවරුන් නිසා නොවන බවත් මැති ඇමැතිවරුන්ගේ පැවැත්ම ආණ්ඩූව නිසා තහවූරු වී ඇති බවත්ය. චන්ද්රිකාවාදීන්ව සිටි මේ අය අද මහින්දවාදීන් වී ඇත්තේ බලයට ඇති කෑදරකම නිසා මිස රටට ජාතියට වැඩක් කිරීමට ඇති වූවමනාව නිසා නොවේ. මොවූහූ මංගල සමරවීරට සමාන ප්‍රතිපත්ති දැරුවත් තවමත් ආණ්ඩූවේ සිටින්නේ තමන්ට දැනට සිටින තත්ත්වයට වඩා වැඩි තත්ත්වයක් වෙනත් ආණ්ඩූවකින් බලාපොරොත්තු විය නොහැකි නිසාය. මංගල සමරවීර එසේ වඩා හොඳ තත්ත්වයක් බලාපොරොත්තුවෙන් ඊනියා මහජන පිලක් නිර්මාණය කරගත්තද ඒ පිල අද ඔහූට අවමංගල්‍යයක් වී ඇත. බලය බෙදීමට පකෂ අය නැවතත් අප ජාතිවාදීන් අන්තවාදීන් ලෙස හැදින්වීමට පටන්ගෙන ඇත. මොවූහූ මේ අඬහැරය කොටි පරදවන්න යැයි අප කී විට ද කළ බව අමතක නොකළ යූතුය. කොටි පැරදවිය හැකි බව හා පැරදවිය යූතු බව අප කී විට මොවූහූ එයට සිනහසූණහ. ප්රභාකරන් සමඟ සාම සාකච්ඡා පැවැත්විය යූතු බව කියා සිටියෝ ද මොවූහූය. ප්රභාකරන් සමග සාම සාකච්ඡා නොකර සාමය උදාකරගත නොහැකි යැයි කීවෝ ද මොහූය. මොවූන් පමණක් නොව ඇතැම් විදේශ අමාත්‍යංශ නිලධාරිහූ ද හිටපූ නිලධාරීහූ ද ජනමාධ්යවේදීහූ ද අද ජාතිකත්වයේ කොඩිය ගෙන සිටින ඇතැම් දේශපාලන පකෂ නායකයෝ ද එසේ කීවෝය. දැනට අවූරුදු විස්සකට පෙර සටන් මෙහෙයූම් කළ යූතු යැයි ප්‍රසිද්ධියේ කියා සිටි කී දෙනෙක් වෙත්ද?

අද මොවූහූ සියලු දෙනාම කොටි පැරදවීම ගැන ප්‍රශංසා කරති. එහෙත් මොවූන් සමහරකු තම සිංහල විරෝධී ස්ථාවරය අත්හැර නැත. ඇතැම්හූ එදා චන්ද්‍රිකා කුමාරතුංග සමඟ ශ්‍රී ල. නි. පකෂය ජාතිකත්වයෙන් විජාතිකත්වයට හැරවීමට මහන්සි ගත්හ. එදා ඔවූන්ගේ මූලික ස්ථාවරය වූයේ සිංහල ජාතිය හා ඊනියා සිංහල ආණ්ඩූව විසින් දෙමළ ජනයාට එරෙහිව අසාධාරණ කෙරී ඇති බවත් චෙල්වනායගම් ඇතුළු පිරිසක් අහිංසාවාදීව ඒ අසාධාරණවලට සාමකාමී විසඳුම් ඉල්ලා සිටි අවස්ථාවේ දී ආණ්ඩූව එයට විරුද්ධව හිංසාකාරීව ප්‍රතිචාර දැක්වූ බවත්, ඒ හේතුවෙන් චෙල්වනායගම් ඉක්මවා ගොස් ප්රභාකරන්ට උතුර හා නැගෙනහිර ඊනියා සිංහල ආණ්ඩූවෙන් මූදාගැනීමට ආයූධ අතට ගැනීමට සිදු වූ බවත්, ඊළම නොදී රට දෙකඩ නොකිරීමට නම් සන්ධීය හෝ සහසන්ධීය රාජ්‍යයක් බිහිකර උතුරු හා නැගෙනහිර පළාත්වලට ඔවූන්ට අනූව උතුරු නැගෙනහිරට බලය බෙදිය යූතු බවත්, එහි පදනම ඉන්දීය ව්‍යවස්ථාව බවත්, 13 වැනි සංශෝධනය හොඳ ආරම්භයක් බවත් එහෙත් එයට එහා යන බලය බෙදීමක් තිබිය යූතු බවත්ය. වෙනත් වචනවලින් කිවහොත් අද ප්රභාකරන් පැරදවූයේ තමන් ලෙස හැසිරුණත් එදා ඔවූහූ ප්රභාකරන් ඊළමක් පිහිටූවීමට ආයූධ ගත්විට ඒ යූක්ති යූක්ත කළහ. ප්රභාකරන්ගේ සියලු මිනීමැරුම් වලට ඔවූහූ ද යම් ප්‍රමාණයකට වගකිව යූත්තෝ වෙති.

මේ සිංහල විරෝධී පිරිස් එදාට වඩා අද වෙනස් වන්නේ කොටි පැරදවීම කළ යූතුව පැවති දෙයක් ලෙස හැඳින්වීමෙන් පමණකි. එහෙත් ඔවූහූ දෙමළ ජාතිවාදීන්ට සන්ධීය හෝ සහසන්ධීය හෝ කප්පම දීමට බැඳී සිටිති. ඊනියා ජාත්‍යන්තරයේ සහාය මොවූන්ට තවමත් අවශ්‍ය වෙයි. පසූගිය සතියේ නන්ද ගොඩගේ නම් හිටපූ තානාපතිවරයකු බලය බෙදා ජාත්‍යන්තරයේ සහාය ලබාගත යූතු යැයි සඳහන් කර තිබූණේය. අපි එකක් මතක තබා ගනිමූ. ඊනියා ජාත්‍යන්තරය යනූ බටහිර රටවල් කිහිපයක් බවත් ඒ රටවලට ඇහූම්කම් නොදී ඔවූන්ගේ සහායක් බලාපොරොත්තුවෙන් වැඩ නොකිරීම නිසා ම අපට කොටි පැරදවීමට හැකි වූ බවත් අමතක නොකරමූ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද වෙනත් තැන්වල ද ලංකාවට මේ බටහිර රටවල් රොත්ත පරාජය කිරීමට හැකි වූයේ බොරු මහදැනමූත්තන්ගේ දකෂකමක් නිසා නොව ආණ්ඩූවේ බටහිර ගැති නොවන විදේශ ප්‍රතිපත්තිය හේතුකොටගෙනය. කොටි පැරදවීමෙන් පසූව බිරිතානිය ඇතුළු බටහිර රටවල් ක්‍රියාකරන ආකාරය අපි අත්දැකීමෙන් දනිමූ. හිටපූ තානාපතිවරුන්ට හා බටහිර තානාපති සේවය උගත්තවූනට නොහැකි වූවද දෙමළ ජාතිවාදයේ කිරි මව බිරිතානිය බව දැනගැනීමට අපට හැකිවූයේ අද ඊයේ නොවේ. බටහිර රටවල ඊනියා සහාය දිනාගැනීම සඳහා අපේ ප්‍රතිපත්ති වෙනස් කළ යූතු නොවේ. බොහෝ සිංහල විරෝධීන් ඊනියා සාධාරණත්වයක් ගැන කතාකරන්නේ ඔවූන්ගේ බටහිර ගැති කම ප්‍රදර්ශනය කරමිනි. පසූගිය සතියේ ආණ්ඩූව විසින් කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බොබ් රේ ආපසූ යවනූ ලැබීම අප ප්‍රීතියෙන් අනූමත කරන්නේ ඔහූගේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය ගැන එරටින් ම ලබාගත් තොරතුරු ද අනූවය. එහෙත් එහි නො විසඳී ප්‍රශ්නයක් වෙයි. ටොරොන්ටෝ නගරයෙහි වසන ලංකා නියෝජිතවරයාගේ කොන්සියූලර් ජෙනරාල් තීරණයට පටහැනිව බොබ් රේට ලංකාවට පැමිණීමට වීසා බලපත්‍රය නිකුත් කළේ කාගේ සිතැඟි පරිදි ද?

[QUOTE="tharinda07, post: 4985807, member: 21844"] [CENTER][SIZE=5][COLOR=Blue][B][U]බලය බෙදීමට අප විරුද්ධ ඇයි : 2[/U][/B][/COLOR][/SIZE] [/CENTER] [SIZE=2][COLOR=Black]මහාචාර්ය නලින් ද සිල්වා[/COLOR][/SIZE] [CENTER] [SIZE=3][COLOR=DarkGreen]බලය බෙදීමට අද කෑ මොර ගසන මැති ඇමැතිවරුන් නැවතත් රාජ්‍ය නොවන සංවිධාන සමඟ ක්‍රමයෙන් එකතු වනූ පෙනෙන්නට ඇත. අප කලින් ද කියා ඇත්තේ ආණ්ඩූව පවතින්නේ මේ සිංහල විරෝධී මැති ඇමැතිවරුන් නිසා නොවන බවත් මැති ඇමැතිවරුන්ගේ පැවැත්ම ආණ්ඩූව නිසා තහවූරු වී ඇති බවත්ය. චන්ද්රිකාවාදීන්ව සිටි මේ අය අද මහින්දවාදීන් වී ඇත්තේ බලයට ඇති කෑදරකම නිසා මිස රටට ජාතියට වැඩක් කිරීමට ඇති වූවමනාව නිසා නොවේ. මොවූහූ මංගල සමරවීරට සමාන ප්‍රතිපත්ති දැරුවත් තවමත් ආණ්ඩූවේ සිටින්නේ තමන්ට දැනට සිටින තත්ත්වයට වඩා වැඩි තත්ත්වයක් වෙනත් ආණ්ඩූවකින් බලාපොරොත්තු විය නොහැකි නිසාය. මංගල සමරවීර එසේ වඩා හොඳ තත්ත්වයක් බලාපොරොත්තුවෙන් ඊනියා මහජන පිලක් නිර්මාණය කරගත්තද ඒ පිල අද ඔහූට අවමංගල්‍යයක් වී ඇත. බලය බෙදීමට පකෂ අය නැවතත් අප ජාතිවාදීන් අන්තවාදීන් ලෙස හැදින්වීමට පටන්ගෙන ඇත. මොවූහූ මේ අඬහැරය කොටි පරදවන්න යැයි අප කී විට ද කළ බව අමතක නොකළ යූතුය. කොටි පැරදවිය හැකි බව හා පැරදවිය යූතු බව අප කී විට මොවූහූ එයට සිනහසූණහ. ප්රභාකරන් සමඟ සාම සාකච්ඡා පැවැත්විය යූතු බව කියා සිටියෝ ද මොවූහූය. ප්රභාකරන් සමග සාම සාකච්ඡා නොකර සාමය උදාකරගත නොහැකි යැයි කීවෝ ද මොහූය. මොවූන් පමණක් නොව ඇතැම් විදේශ අමාත්‍යංශ නිලධාරිහූ ද හිටපූ නිලධාරීහූ ද ජනමාධ්යවේදීහූ ද අද ජාතිකත්වයේ කොඩිය ගෙන සිටින ඇතැම් දේශපාලන පකෂ නායකයෝ ද එසේ කීවෝය. දැනට අවූරුදු විස්සකට පෙර සටන් මෙහෙයූම් කළ යූතු යැයි ප්‍රසිද්ධියේ කියා සිටි කී දෙනෙක් වෙත්ද? අද මොවූහූ සියලු දෙනාම කොටි පැරදවීම ගැන ප්‍රශංසා කරති. එහෙත් මොවූන් සමහරකු තම සිංහල විරෝධී ස්ථාවරය අත්හැර නැත. ඇතැම්හූ එදා චන්ද්‍රිකා කුමාරතුංග සමඟ ශ්‍රී ල. නි. පකෂය ජාතිකත්වයෙන් විජාතිකත්වයට හැරවීමට මහන්සි ගත්හ. එදා ඔවූන්ගේ මූලික ස්ථාවරය වූයේ සිංහල ජාතිය හා ඊනියා සිංහල ආණ්ඩූව විසින් දෙමළ ජනයාට එරෙහිව අසාධාරණ කෙරී ඇති බවත් චෙල්වනායගම් ඇතුළු පිරිසක් අහිංසාවාදීව ඒ අසාධාරණවලට සාමකාමී විසඳුම් ඉල්ලා සිටි අවස්ථාවේ දී ආණ්ඩූව එයට විරුද්ධව හිංසාකාරීව ප්‍රතිචාර දැක්වූ බවත්, ඒ හේතුවෙන් චෙල්වනායගම් ඉක්මවා ගොස් ප්රභාකරන්ට උතුර හා නැගෙනහිර ඊනියා සිංහල ආණ්ඩූවෙන් මූදාගැනීමට ආයූධ අතට ගැනීමට සිදු වූ බවත්, ඊළම නොදී රට දෙකඩ නොකිරීමට නම් සන්ධීය හෝ සහසන්ධීය රාජ්‍යයක් බිහිකර උතුරු හා නැගෙනහිර පළාත්වලට ඔවූන්ට අනූව උතුරු නැගෙනහිරට බලය බෙදිය යූතු බවත්, එහි පදනම ඉන්දීය ව්‍යවස්ථාව බවත්, 13 වැනි සංශෝධනය හොඳ ආරම්භයක් බවත් එහෙත් එයට එහා යන බලය බෙදීමක් තිබිය යූතු බවත්ය. වෙනත් වචනවලින් කිවහොත් අද ප්රභාකරන් පැරදවූයේ තමන් ලෙස හැසිරුණත් එදා ඔවූහූ ප්රභාකරන් ඊළමක් පිහිටූවීමට ආයූධ ගත්විට ඒ යූක්ති යූක්ත කළහ. ප්රභාකරන්ගේ සියලු මිනීමැරුම් වලට ඔවූහූ ද යම් ප්‍රමාණයකට වගකිව යූත්තෝ වෙති. මේ සිංහල විරෝධී පිරිස් එදාට වඩා අද වෙනස් වන්නේ කොටි පැරදවීම කළ යූතුව පැවති දෙයක් ලෙස හැඳින්වීමෙන් පමණකි. එහෙත් ඔවූහූ දෙමළ ජාතිවාදීන්ට සන්ධීය හෝ සහසන්ධීය හෝ කප්පම දීමට බැඳී සිටිති. ඊනියා ජාත්‍යන්තරයේ සහාය මොවූන්ට තවමත් අවශ්‍ය වෙයි. පසූගිය සතියේ නන්ද ගොඩගේ නම් හිටපූ තානාපතිවරයකු බලය බෙදා ජාත්‍යන්තරයේ සහාය ලබාගත යූතු යැයි සඳහන් කර තිබූණේය. අපි එකක් මතක තබා ගනිමූ. ඊනියා ජාත්‍යන්තරය යනූ බටහිර රටවල් කිහිපයක් බවත් ඒ රටවලට ඇහූම්කම් නොදී ඔවූන්ගේ සහායක් බලාපොරොත්තුවෙන් වැඩ නොකිරීම නිසා ම අපට කොටි පැරදවීමට හැකි වූ බවත් අමතක නොකරමූ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද වෙනත් තැන්වල ද ලංකාවට මේ බටහිර රටවල් රොත්ත පරාජය කිරීමට හැකි වූයේ බොරු මහදැනමූත්තන්ගේ දකෂකමක් නිසා නොව ආණ්ඩූවේ බටහිර ගැති නොවන විදේශ ප්‍රතිපත්තිය හේතුකොටගෙනය. කොටි පැරදවීමෙන් පසූව බිරිතානිය ඇතුළු බටහිර රටවල් ක්‍රියාකරන ආකාරය අපි අත්දැකීමෙන් දනිමූ. හිටපූ තානාපතිවරුන්ට හා බටහිර තානාපති සේවය උගත්තවූනට නොහැකි වූවද දෙමළ ජාතිවාදයේ කිරි මව බිරිතානිය බව දැනගැනීමට අපට හැකිවූයේ අද ඊයේ නොවේ. බටහිර රටවල ඊනියා සහාය දිනාගැනීම සඳහා අපේ ප්‍රතිපත්ති වෙනස් කළ යූතු නොවේ. බොහෝ සිංහල විරෝධීන් ඊනියා සාධාරණත්වයක් ගැන කතාකරන්නේ ඔවූන්ගේ බටහිර ගැති කම ප්‍රදර්ශනය කරමිනි. පසූගිය සතියේ ආණ්ඩූව විසින් කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ බොබ් රේ ආපසූ යවනූ ලැබීම අප ප්‍රීතියෙන් අනූමත කරන්නේ ඔහූගේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය ගැන එරටින් ම ලබාගත් තොරතුරු ද අනූවය. එහෙත් එහි නො විසඳී ප්‍රශ්නයක් වෙයි. ටොරොන්ටෝ නගරයෙහි වසන ලංකා නියෝජිතවරයාගේ කොන්සියූලර් ජෙනරාල් තීරණයට පටහැනිව බොබ් රේට ලංකාවට පැමිණීමට වීසා බලපත්‍රය නිකුත් කළේ කාගේ සිතැඟි පරිදි ද?[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom