Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
BALAYA BEDEEMATA API WIRUDDHA AEY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊනියා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීම සඳහා අප බලය බෙදිය යූතු නොවේ. බලය බෙදිය යූත්තේ එය යම් ප්‍රශ්නයකට විසඳුමක් නම් පමණකි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවී ඇති අසාධාරණය කුමක් දැයි අප අසා දශක දෙකකට ආසන්නය. එහෙත් ඒ ප්‍රශ්නයට තවමත් කිසිම පඬියකු නිසි පිළිතුරක් දී නැත. එහෙත් සිංහල ජාතියට අපහාස කිරීමට නම් පඬියෝ ද ඇතැම් මැති ඇමැතිවරු ද බූරුතු පිිටින් ඉදිරිපත් වෙති. පසූගිය සතියේ අප පෙන්වා දුන් ආකාරයට අසූ තුනේ ජූලි කලබල සම්බන්ධයෙන් සිංහල ජාතියට දොස් පවරණ පඬියෝ එහි දී දෙමළ ජනයාට උපකාර කළ සිංහල පිරිස් ගැන ජාතියට නොව ඒ පූද්ගලයන්ට ස්තුති කරති. මේ දෙමළ ජාතිවාදීන්ගේ කුහකත්වයට එක් උදාහරණයක් පමණකි. දෙමළ ජනායාට සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් අසාධාරණයක් සිදු නොවීය. ඉංගිරිසිය ඉවත් කර සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට සිදුවූ ආසාධාරණය කුමක්ද? ඉන් සිංහල දත් එහෙත් ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වාසියක් මිස අවාසියක් සිදු නොවේ. මේ ඊනියා අසාධාරණ එකක්වත් අසාධාරණයක් නොවන බව දැනට අවූරුදු පහළොවකට පමණ පෙර "ප්රභාකරන් ඔහූගේ සීයලා බාප්පලා හා මස්සිනාලා" යන පොතෙන්ද පෙන්වා දුන්නෙමූ. අවශ්‍ය කෙනෙකුට කාලය වෙබ් අඩවියෙන් මේ පොත නොමිලයේ ලබාගත හැකිය. ඒ කෙස් වෙතත් මේ සියලු ඊනියා අසාධාරණයන් සිදු වීමට පෙර 1949 දී චෙල්වනායගම් වෙනම රාජ්‍යයක් පිහිටූවීමේ අරමූණින් දෙමළ රාජ්‍ය පකෂය ආරම්භ කළේ ඒ ඊනියා අසාධාරණකම් දිවසින් දැක ද? පඬියන්ගෙන් පිළිතුරු නැති මේ ප්‍රශ්නවලට ශ්‍රී ල.නි. පකෂයේ සිංහල විරෝධී චන්ද්‍රිකාවාදීන්ට පිළිතුරු දිය හැකිද?

ප්රශ්නයේ ආරම්භය ඊනියා අසාධාරණකම් නොව පළමූව ලන්දේසීන්ගේ හා පසූව බිරිතානීන්ගේ අනූග්රහයෙන් සිංහලත්වයට හිමි තැන නොදීමට කටයූතු කළ ඉංගිරිසි උගතුන්ගේ දෙමළ ජාතිවාදය බව අප සාධක සහිතව පෙන්වා දී ඇත. මේ ඉංගිරිසි උගත් දෙමළ ජාතිවාදීන්ට මූලින්ම අවශ්‍ය වූයේ බිරිතානින්ගේ අනූග්‍රහය ඇතිව ලංකාවේ ම නායකයන් බවට පත්වීමය. 1931 සර්වජන ඡන්දය ලැබෙන තෙක්ම ඉංගිරිසි උගත් දෙමළ ජනයා මෙරට නායකයෝ වූහ. ඔවූන්ට ඒ නායකත්වය අහිමි වූයේ සර්වජන ඡන්දයෙන් පසූව බිරිතානීන් විසින් ම සිංහලයන්ට ලබාදුන් නායකයන් වූ සේනානායකවරුන් හා වෙනත් අය රටෙි නායකයන් බවට පත්වීමෙනි. සර්වජන ඡන්දයෙන් පසූව දෙමළ නායකයන්ට රටෙි නායකයන් බවට පත්වීමට නොහැකි බව දුටූ පළමූ තැනැත්තා වූයේ චෙල්වනායගම්ය. ඔහූ වෙනම රාජ්‍යයක් පිහිටූවා ගැනීමට පකෂයක් ආරම්භ කළේ එබැවිනි. ඉංගිරිසි උගත් දෙමළ ජනයාට පමණක් වෙනම රාජ්‍යයක් පිහිටූවා ගැනීමට නොහැකි බව දත් ඔහූ තම ජාතිවාදී සිංහල විරෝධී ව්‍යාපාරය ඉංගිරිසි නොදත් දෙමළ ජනයා අතරට ද ගෙන ගියේය. එය කෙළවර වූයේ ප්රභාකරන්ගෙනි. දෙමළ ජාතිවාදයේ සම්භවය හා විකාශය පිළිබඳ සූසමාදර්ශ දෙකක් මත පදනම් වූ මතවාද දෙකක් ඇත. එකක් ඊනියා අසාධාරණකම් මත පදනම් වෙයි. අනෙක බිරිතානිය මැදිහත් වී ඇති කරන ලද සිංහලත්වයට හිමි තැන නොදෙන දෙමළ ජාතිවාදය ගැන වෙයි. මේ මත දෙක හා සම්බන්ධ සාධක ද ගත් කල සංගතවන්නේ කිනම් මතය ද යන්න පඬියන්ට මෙන්ම ශී‍්‍ර ල.නි. පකෂයේ ද සිංහල විරෝධී මැති ඇමැතිවරුන්ට ද තීරණය කළ හැකිය. බලය බෙදීම විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරෙන්නේ අසාධාරණය මත පදනම් වූ මතවාදයෙන් පැන නඟින්නක් ලෙසය. ඊනියා අසාධාරණයක් නැතුවා පමණක් නොව ඒ ඊනියා විසඳුම ද අසංගතය. දෙමළ ජනයාගෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් උතුර හා නැගෙනහිර පළාත්වලින් බැහැරව සිටියදී ඒ පළාත්වලට බලය බෙදීමෙන් දෙමළ ජනයාගෙන් බහූතරයට සිදුවී ඇතැයි කියන අසාධාරණවලට පිළියම් සොයන්නේ කෙසේද? ඒ බහූතරයට වෙනම විසඳුමක් පසූව ගෙන එන්නේද? පඬියන් හා අනෙක් අය මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යූතුය.

[QUOTE="tharinda07, post: 4985812, member: 21844"] [CENTER][SIZE=3][COLOR=DarkGreen]ඊනියා ජාත්‍යන්තරයේ සහාය ලබාගැනීම සඳහා අප බලය බෙදිය යූතු නොවේ. බලය බෙදිය යූත්තේ එය යම් ප්‍රශ්නයකට විසඳුමක් නම් පමණකි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවී ඇති අසාධාරණය කුමක් දැයි අප අසා දශක දෙකකට ආසන්නය. එහෙත් ඒ ප්‍රශ්නයට තවමත් කිසිම පඬියකු නිසි පිළිතුරක් දී නැත. එහෙත් සිංහල ජාතියට අපහාස කිරීමට නම් පඬියෝ ද ඇතැම් මැති ඇමැතිවරු ද බූරුතු පිිටින් ඉදිරිපත් වෙති. පසූගිය සතියේ අප පෙන්වා දුන් ආකාරයට අසූ තුනේ ජූලි කලබල සම්බන්ධයෙන් සිංහල ජාතියට දොස් පවරණ පඬියෝ එහි දී දෙමළ ජනයාට උපකාර කළ සිංහල පිරිස් ගැන ජාතියට නොව ඒ පූද්ගලයන්ට ස්තුති කරති. මේ දෙමළ ජාතිවාදීන්ගේ කුහකත්වයට එක් උදාහරණයක් පමණකි. දෙමළ ජනායාට සිංහලය රාජ්‍ය භාෂාව කිරීමෙන් අසාධාරණයක් සිදු නොවීය. ඉංගිරිසිය ඉවත් කර සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන් ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට සිදුවූ ආසාධාරණය කුමක්ද? ඉන් සිංහල දත් එහෙත් ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වාසියක් මිස අවාසියක් සිදු නොවේ. මේ ඊනියා අසාධාරණ එකක්වත් අසාධාරණයක් නොවන බව දැනට අවූරුදු පහළොවකට පමණ පෙර [URL="http://www.kalaya.org/files/Prabhakaran_Ohuge_Seeyala_Bappala_ha_Massinala.pdf"]"ප්රභාකරන් ඔහූගේ සීයලා බාප්පලා හා මස්සිනාලා"[/URL] යන පොතෙන්ද පෙන්වා දුන්නෙමූ. අවශ්‍ය කෙනෙකුට කාලය වෙබ් අඩවියෙන් මේ පොත නොමිලයේ ලබාගත හැකිය. ඒ කෙස් වෙතත් මේ සියලු ඊනියා අසාධාරණයන් සිදු වීමට පෙර 1949 දී චෙල්වනායගම් වෙනම රාජ්‍යයක් පිහිටූවීමේ අරමූණින් දෙමළ රාජ්‍ය පකෂය ආරම්භ කළේ ඒ ඊනියා අසාධාරණකම් දිවසින් දැක ද? පඬියන්ගෙන් පිළිතුරු නැති මේ ප්‍රශ්නවලට ශ්‍රී ල.නි. පකෂයේ සිංහල විරෝධී චන්ද්‍රිකාවාදීන්ට පිළිතුරු දිය හැකිද?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] ප්රශ්නයේ ආරම්භය ඊනියා අසාධාරණකම් නොව පළමූව ලන්දේසීන්ගේ හා පසූව බිරිතානීන්ගේ අනූග්රහයෙන් සිංහලත්වයට හිමි තැන නොදීමට කටයූතු කළ ඉංගිරිසි උගතුන්ගේ දෙමළ ජාතිවාදය බව අප සාධක සහිතව පෙන්වා දී ඇත. මේ ඉංගිරිසි උගත් දෙමළ ජාතිවාදීන්ට මූලින්ම අවශ්‍ය වූයේ බිරිතානින්ගේ අනූග්‍රහය ඇතිව ලංකාවේ ම නායකයන් බවට පත්වීමය. 1931 සර්වජන ඡන්දය ලැබෙන තෙක්ම ඉංගිරිසි උගත් දෙමළ ජනයා මෙරට නායකයෝ වූහ. ඔවූන්ට ඒ නායකත්වය අහිමි වූයේ සර්වජන ඡන්දයෙන් පසූව බිරිතානීන් විසින් ම සිංහලයන්ට ලබාදුන් නායකයන් වූ සේනානායකවරුන් හා වෙනත් අය රටෙි නායකයන් බවට පත්වීමෙනි. සර්වජන ඡන්දයෙන් පසූව දෙමළ නායකයන්ට රටෙි නායකයන් බවට පත්වීමට නොහැකි බව දුටූ පළමූ තැනැත්තා වූයේ චෙල්වනායගම්ය. ඔහූ වෙනම රාජ්‍යයක් පිහිටූවා ගැනීමට පකෂයක් ආරම්භ කළේ එබැවිනි. ඉංගිරිසි උගත් දෙමළ ජනයාට පමණක් වෙනම රාජ්‍යයක් පිහිටූවා ගැනීමට නොහැකි බව දත් ඔහූ තම ජාතිවාදී සිංහල විරෝධී ව්‍යාපාරය ඉංගිරිසි නොදත් දෙමළ ජනයා අතරට ද ගෙන ගියේය. එය කෙළවර වූයේ ප්රභාකරන්ගෙනි. දෙමළ ජාතිවාදයේ සම්භවය හා විකාශය පිළිබඳ සූසමාදර්ශ දෙකක් මත පදනම් වූ මතවාද දෙකක් ඇත. එකක් ඊනියා අසාධාරණකම් මත පදනම් වෙයි. අනෙක බිරිතානිය මැදිහත් වී ඇති කරන ලද සිංහලත්වයට හිමි තැන නොදෙන දෙමළ ජාතිවාදය ගැන වෙයි. මේ මත දෙක හා සම්බන්ධ සාධක ද ගත් කල සංගතවන්නේ කිනම් මතය ද යන්න පඬියන්ට මෙන්ම ශී‍්‍ර ල.නි. පකෂයේ ද සිංහල විරෝධී මැති ඇමැතිවරුන්ට ද තීරණය කළ හැකිය. බලය බෙදීම විසඳුමක් ලෙස ඉදිරිපත් කෙරෙන්නේ අසාධාරණය මත පදනම් වූ මතවාදයෙන් පැන නඟින්නක් ලෙසය. ඊනියා අසාධාරණයක් නැතුවා පමණක් නොව ඒ ඊනියා විසඳුම ද අසංගතය. දෙමළ ජනයාගෙන් සියයට හැටකට වැඩි ප්‍රමාණයක් උතුර හා නැගෙනහිර පළාත්වලින් බැහැරව සිටියදී ඒ පළාත්වලට බලය බෙදීමෙන් දෙමළ ජනයාගෙන් බහූතරයට සිදුවී ඇතැයි කියන අසාධාරණවලට පිළියම් සොයන්නේ කෙසේද? ඒ බහූතරයට වෙනම විසඳුමක් පසූව ගෙන එන්නේද? පඬියන් හා අනෙක් අය මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යූතුය.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom