Bali Tour Guide..... Help!!!!

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    nothing to plan. just get a ticket and go. man nam yanakota whatspp msg ekak danawa , dial eka vehicle eka airport ekatama genalla board eka ussan innawa. salli dunna vehicle eka gatta yanna oni malagamaka giya. habai parking case, yanna hodama vidiya scootyak aran tama

    budget umbe hatiyata tama. sathiyata 10000n wage innat puluwan sathiyata 50-60k viyadam karala innat puluwan . oni nam 3,4 lax viyadam karala innat puluwan
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    779
    1,225
    93
    පොඩි ප්ලෑන් එකක් ගහනින් උඹ නවතින්නේ කොහෙ ද ට්‍රැවල් කරන්නේ කොහොම ද කියලා වගේලොකු සීන් එකක් නෑ බන්...
    නූස පෙනිඩා පැත්තේ යනවනම් ඒවා... ගයිඩ්ස්ලා නම් ඕනේ නෑ බන්... මම දවස් 14ක වගේ රවුමක් ගැහුවා ස්කූටියක් රෙන්ට් කරන්.. කාගෙන්වත් ඇහුවේ තනියම ප්ලෑන් එක ගහගෙන හොඳ ආතල් එකක් අරන් ආවා..
    Kuta එහෙම නම් ටිකක් පරිස්සමෙන් හොරු ඉන්නවා බන් අතේ තියෙන ෆෝන් එක බයික් වලින් ඇවිත් උස්සලා මිසින් වෙනවා... බෑග්ස් ෆෝන් එහෙම පරිස්සම් කර ගනිම්..
    https://www.bali4ride.com/
    ඔය සයිට් එකෙන් කලින්ම වාහනයක් ඕනේ නම් වෙන් කර ගන්න පුළුවන්.. නැත්තම් බාලි වලට ගිහිල්ලම ඇවිදල කරලා රෙන්ට් කරන තැන් හොයා ගන්න පුළුවන්..
    තව උබර් නැහැ එහේ.. GRAB තමා ප්‍රසි්ද්ධ ටැක්සි සර්විස් එකක් තියෙන්නේ..
    ඔව්වා තමා..
    කිරියේ පෝස්ට් ලියපු ගිහපු කොල්ලා ඉන්නවා පොඩි සර්ච් එකක් දාලා වෙලාව අරන් කියවපන්
     
    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63

    Thank you machn.mama ehe guide kenekta msg kala.pora kiyanawa thama wahalalu. aprial walin passe thamalu, dan enne business visa witharailu.

    පොඩි ප්ලෑන් එකක් ගහනින් උඹ නවතින්නේ කොහෙ ද ට්‍රැවල් කරන්නේ කොහොම ද කියලා වගේලොකු සීන් එකක් නෑ බන්...
    නූස පෙනිඩා පැත්තේ යනවනම් ඒවා... ගයිඩ්ස්ලා නම් ඕනේ නෑ බන්... මම දවස් 14ක වගේ රවුමක් ගැහුවා ස්කූටියක් රෙන්ට් කරන්.. කාගෙන්වත් ඇහුවේ තනියම ප්ලෑන් එක ගහගෙන හොඳ ආතල් එකක් අරන් ආවා..
    Kuta එහෙම නම් ටිකක් පරිස්සමෙන් හොරු ඉන්නවා බන් අතේ තියෙන ෆෝන් එක බයික් වලින් ඇවිත් උස්සලා මිසින් වෙනවා... බෑග්ස් ෆෝන් එහෙම පරිස්සම් කර ගනිම්..
    https://www.bali4ride.com/
    ඔය සයිට් එකෙන් කලින්ම වාහනයක් ඕනේ නම් වෙන් කර ගන්න පුළුවන්.. නැත්තම් බාලි වලට ගිහිල්ලම ඇවිදල කරලා රෙන්ට් කරන තැන් හොයා ගන්න පුළුවන්..
    තව උබර් නැහැ එහේ.. GRAB තමා ප්‍රසි්ද්ධ ටැක්සි සර්විස් එකක් තියෙන්නේ..
    ඔව්වා තමා..
    කිරියේ පෝස්ට් ලියපු ගිහපු කොල්ලා ඉන්නවා පොඩි සර්ච් එකක් දාලා වෙලාව අරන් කියවපන්
    Thank you Machan. location tika decide karan innam. case eka thama rata vahala kiuwa. April walin passe puluwan wei lu.
    ------ Post added on Feb 12, 2022 at 8:28 PM

    Ehe thama rata wahala neda covid hinda?
    ow machan. Thama wahalalu. Aprial walin passelu puluwan. 5 days quorantine wennath one kiuwa.
    ------ Post added on Feb 12, 2022 at 8:29 PM

    I went with my wife back in 2019. We stayed at Ubud, hotels from airbnb, took a scooter and it's damn cheap. one of cheapest yet amazing one we had.
    Thank you mcn.
    ------ Post added on Feb 12, 2022 at 8:41 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Machanla Bali walata tour ekak yanna idea ekak thiyanawa. wife ekka yanne 4 night 5 days wage. Kohomada tour eka set kara ganne ? packages thiyanwada ? natnm apita gihin guide kenek set kara ganna puluwanda ? Budjet eka kiyak wage yaida ??
    පොඩ්ඩක් කොරෝනා බලලා යන්න මචං. මාත් ඩුබායි යන්න හැදුවෙ ෆැමිලි එකත් එක්ක එහෙ කට්ටියම කොරෝනා ගැන කියපු දේවල් නිසාම පොඩ්ඩක් කල් දැම්මා. බාලි සිටුවේශන් බලලා යන්න නැත්නම් අපි දුරදිග නොබලා කරන් වැඩ නිසා අපේ අම්මලා තාත්තලාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි.
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    Machanla Bali walata tour ekak yanna idea ekak thiyanawa. wife ekka yanne 4 night 5 days wage. Kohomada tour eka set kara ganne ? packages thiyanwada ? natnm apita gihin guide kenek set kara ganna puluwanda ? Budjet eka kiyak wage yaida ??
    Bali me dawas wala open karalada thiyene bro?

    පොඩ්ඩක් කොරෝනා බලලා යන්න මචං. මාත් ඩුබායි යන්න හැදුවෙ ෆැමිලි එකත් එක්ක එහෙ කට්ටියම කොරෝනා ගැන කියපු දේවල් නිසාම පොඩ්ඩක් කල් දැම්මා. බාලි සිටුවේශන් බලලා යන්න නැත්නම් අපි දුරදිග නොබලා කරන් වැඩ නිසා අපේ අම්මලා තාත්තලාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි.
    machan dubai wala thiyena case eka mokakda?
    ------ Post added on Feb 13, 2022 at 6:02 AM
     
    Chandi_Bandi

    Well-known member
  • May 28, 2016
    264
    277
    63
    පොඩ්ඩක් කොරෝනා බලලා යන්න මචං. මාත් ඩුබායි යන්න හැදුවෙ ෆැමිලි එකත් එක්ක එහෙ කට්ටියම කොරෝනා ගැන කියපු දේවල් නිසාම පොඩ්ඩක් කල් දැම්මා. බාලි සිටුවේශන් බලලා යන්න නැත්නම් අපි දුරදිග නොබලා කරන් වැඩ නිසා අපේ අම්මලා තාත්තලාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි.
    dubai wala case eka mokakda machan.

    Bali me dawas wala open karalada thiyene bro?

    Naha bro, April walin passelu open karanne.eth 5 days quarantine wenna one kathawak kiuwa ehe guide kenek.
    ------ Post added on Feb 13, 2022 at 7:15 AM
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    779
    1,225
    93
    පොඩි ප්ලෑන් එකක් ගහනින් උඹ නවතින්නේ කොහෙ ද ට්‍රැවල් කරන්නේ කොහොම ද කියලා වගේලොකු සීන් එකක් නෑ බන්...
    නූස පෙනිඩා පැත්තේ යනවනම් ඒවා... ගයිඩ්ස්ලා නම් ඕනේ නෑ බන්... මම දවස් 14ක වගේ රවුමක් ගැහුවා ස්කූටියක් රෙන්ට් කරන්.. කාගෙන්වත් ඇහුවේ තනියම ප්ලෑන් එක ගහගෙන හොඳ ආතල් එකක් අරන් ආවා..
    Kuta එහෙම නම් ටිකක් පරිස්සමෙන් හොරු ඉන්නවා බන් අතේ තියෙන ෆෝන් එක බයික් වලින් ඇවිත් උස්සලා මිසින් වෙනවා... බෑග්ස් ෆෝන් එහෙම පරිස්සම් කර ගනිම්..
    https://www.bali4ride.com/
    ඔය සයිට් එකෙන් කලින්ම වාහනයක් ඕනේ නම් වෙන් කර ගන්න පුළුවන්.. නැත්තම් බාලි වලට ගිහිල්ලම ඇවිදල කරලා රෙන්ට් කරන තැන් හොයා ගන්න පුළුවන්..
    තව උබර් නැහැ එහේ.. GRAB තමා ප්‍රසි්ද්ධ ටැක්සි සර්විස් එකක් තියෙන්නේ..
    ඔව්වා තමා..
    කිරියේ පෝස්ට් ලියපු ගිහපු කොල්ලා ඉන්නවා පොඩි සර්ච් එකක් දාලා වෙලාව අරන් කියවපන්

    අනෙක චෙදර් එක අනිවා චෙක් කරලා ට්‍රැවල් කරන්න... අපේ ලංකාවේ ගොඩක් අයගේ ඔය පුරුද්ද නැහැ.. මොක ද යුරෝප් වගේ ට්‍රැවල් කරනවනම් ඒක අනිවාර්ය දෙයක් නැත්තම් යන ගමනෙන් වැඩක් නැහැ. අපිට මැයි මාසෙට තදට වහිනවා වගේ එහාටත් වහින කාල සෙට් වෙනවා.. ඒවා මඟ ඇරලා යන්න.. නැත්තම් යන ගමන පාඩුයි...
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Machanla Bali walata tour ekak yanna idea ekak thiyanawa. wife ekka yanne 4 night 5 days wage. Kohomada tour eka set kara ganne ? packages thiyanwada ? natnm apita gihin guide kenek set kara ganna puluwanda ? Budjet eka kiyak wage yaida ??
    Ubud 2 nights and kuta patte 2 days wage daganna.
    kuta inna dawas deken 1k , nusa panida patte tour ekak daganna. day tours ekkan yana places ona tharam thiyenawa, ganan fixed, ehema ekak katha karala set karaganna.

    mamath scootiyak rent karan thama laga than tika balanna giye.

    and use AirBNB patta villas have aduwata