Ball valve ඇයි මෙහෙම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    ඇයි මචන්ලා ගොඩක් අවස්තාවල ball valve දාද්දී threaded ball valve + 2 threaded socket දාන්නේ ?? කොහොමත් ball valve1 replace කරන්න ඕනි උනාම බට කපන්න වෙනවනේ.
    එතකොට unthreaded ball valve එකයි මේකයි වෙනසක් නෑනේ? Ur opinions please.
    149024841237._BALL_VALVE_.jpg

    61SZEupgIeL._AC_SX679_.jpg
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    බටේ එක පැත්තක් විතරයි නේද කපන්න වෙන්නේ ත්‍රෙඩ් තියෙන එකේ අනිත් එකේ දෙපැත්තම කපන්න වෙනවා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඕකට බටේ කපන්නෙ නැතුව ගලවන්න පුලුවන් ගැජට් එකක් තියෙනව.
    ත්‍රෙඩ් තියෙන වෑල් එකට ඒ කෑලි දෙකක් හයි කරන්න පුලුවන්.

    Screenshot_2022_0220_083520.jpg
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    ඕක ගලවන්නම හිතාගෙන හයි කරනවා නං අර යූනියන් සොකට් එකක් එක පැත්තකට දාල treaded ball valve එකක් හයි කරගත්තා නං හරි
    එතකොට බට කපන්නෙම නැතුව ගලවලා හයි කරන්න පුලුවන්නේ
    unthreaded ball valve හරි අමාරුයි මෙහෙ හොයන්න, ඒක තමයි ලොකුම අවුල

    ඕකට බටේ කපන්නෙ නැතුව ගලවන්න පුලුවන් ගැජට් එකක් තියෙනව.
    ත්‍රෙඩ් තියෙන වෑල් එකට ඒ කෑලි දෙකක් හයි කරන්න පුලුවන්.
    යූනියන් සොකට් කියලා කියන්නෙ
    දෙපැත්තටම ඕන නැහැනේ, එක පැත්තකින් ගලව ගත්තම අනෙක් පැත්ත කොහොමත් valve එක පිටින්ම කරකවලා ගලවන්න පුලුවන්නේ
    411312f66792cde3d31d7ebc73f7a7a7
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    ඕකට බටේ කපන්නෙ නැතුව ගලවන්න පුලුවන් ගැජට් එකක් තියෙනව.
    ත්‍රෙඩ් තියෙන වෑල් එකට ඒ කෑලි දෙකක් හයි කරන්න පුලුවන්.
    View attachment 161083
    union එකක් මෙතනට හරියන්නේ නෑ PornHub Bhagya.

    unthreaded ball valve හරි අමාරුයි මෙහෙ හොයන්න, ඒක තමයි ලොකුම අවුල
    එතකොට බ්‍රෝ threaded ball valve නිශ්පාදනය කරන එකේ අරමුණ මොකක්ද? තව අමතර fittings විකුනාගන්න එකටද
    ------ Post added on Feb 20, 2022 at 1:05 PM

    බටේ එක පැත්තක් විතරයි නේද කපන්න වෙන්නේ ත්‍රෙඩ් තියෙන එකේ අනිත් එකේ දෙපැත්තම කපන්න වෙනවා
    එක පැත්තක් නම් තමා කපන්න වෙන්නේ . අහ්හ් තව භාවිතා කල යුතු cement solvent ප්‍රමානේ අඩුවකුත් වෙයි .(ඇබිත්තක් 😋)

    Replace කරද්දී කොහොමත් joint socket එකක් & අඩුවන දිගට තව පොඩි බට කෑල්ලක් කියන එවා මේ කොයි valve එක දැම්මත් යනවා.
    ------ Post added on Feb 20, 2022 at 1:09 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo

    එතකොට බ්‍රෝ threaded ball valve නිශ්පාදනය කරන එකේ අරමුණ මොකක්ද? තව අමතර fittings විකුනාගන්න එකටද
    ------ Post added on Feb 20, 2022 at 1:05 PM

    හරිම හේතුවක් මම දන්නෙත් නැහැ, හැබැයි මම unthreaded valve ජීවිතේටම දෙක තුනක් තමයි දැකල තියෙන්නෙ , හැබැයි වැඩිපුර fitings විකුන ගන්න එකෙන් කම්පැනියට මහ ලොකු ලාබයක් නැතුව ඇති නේද, ඔය valve socket කෑලි දෙක පොඩි ගානක්නෙ වෙන්නෙත්
    ඉස්සර කාලෙ ආපු අර පිත්තල ball valve(මේව ඇත්තටම valve එකක් විදියටත් වැඩ කරනවා, අරින්න වහන්න පුලුවන්, එක පැත්තකට විතරයි වතුර යන්නෙ. පැත්ත මාරු උනොත් වතුර යන්නෙ නැහැ) ඒව ඇවිත් තියෙන්නෙ threaded විදියට නිසා පස්සෙ ආපු pvc ඒවත් ඒ විදියටම ආවද දන්නෙ නැහැ, පිත්තල ඒවට කොහොමත් pvc බට ගම් දාල අලවන්න බැහැනේ අනිවාර්යෙන් ත්‍රෙඩ් එකෙන් තමයි හයි කරන්නම වෙන්නෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඕක ගලවන්නම හිතාගෙන හයි කරනවා නං අර යූනියන් සොකට් එකක් එක පැත්තකට දාල treaded ball valve එකක් හයි කරගත්තා නං හරි
    එතකොට බට කපන්නෙම නැතුව ගලවලා හයි කරන්න පුලුවන්නේ
    unthreaded ball valve හරි අමාරුයි මෙහෙ හොයන්න, ඒක තමයි ලොකුම අවුල

    යූනියන් සොකට් කියලා කියන්නෙ
    දෙපැත්තටම ඕන නැහැනේ, එක පැත්තකින් ගලව ගත්තම අනෙක් පැත්ත කොහොමත් valve එක පිටින්ම කරකවලා ගලවන්න පුලුවන්නේ
    411312f66792cde3d31d7ebc73f7a7a7

    union එකක් මෙතනට හරියන්නේ නෑ PornHub Bhagya.

    එතකොට බ්‍රෝ threaded ball valve නිශ්පාදනය කරන එකේ අරමුණ මොකක්ද? තව අමතර fittings විකුනාගන්න එකටද
    ------ Post added on Feb 20, 2022 at 1:05 PM

    එක පැත්තක් නම් තමා කපන්න වෙන්නේ . අහ්හ් තව භාවිතා කල යුතු cement solvent ප්‍රමානේ අඩුවකුත් වෙයි .(ඇබිත්තක් 😋)

    Replace කරද්දී කොහොමත් joint socket එකක් & අඩුවන දිගට තව පොඩි බට කෑල්ලක් කියන එවා මේ කොයි valve එක දැම්මත් යනවා.
    ------ Post added on Feb 20, 2022 at 1:09 PM
    👍👍👍

    නම දැනගත්තෙ දැනුයි...😃
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මම හරියටම දන්නෙ නෑ. ගෙස් කරල කියන්නේ.
    අපේ ගෙදර දාන වෑල් අවුරුද්දකට සැරයක් වගේ කැඩෙනවා. අපි කරන්නෙ ත්රෙන්ඩ් එකෙන් ගැලෙව්වා අලුත් එකක් දැම්මා. අලුතින් වැටෙන්නෙ වෑල් එක විතරයි. ඒත් බට කපල දැන්න ගියාම වැඩේ දෙක වෙනවා. කපල කොට වෙන කෑල්ලට අලුතින් කෑල්ලක් ජොයින් සොකට් එකක් ගහල පුංචි බට කෑල්ලක් අලවන්නත් වෙනවා. අවුරුදු දෙක තුනත් ගියාම ජොයින් සොකට් වැලත්ම එනවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    ඒව ඇවිත් තියෙන්නෙ threaded විදියට නිසා පස්සෙ ආපු pvc ඒවත් ඒ විදියටම ආවද දන්නෙ නැහැ, පිත්තල ඒවට කොහොමත් pvc බට ගම් දාල අලවන්න බැහැනේ අනිවාර්යෙන් ත්‍රෙඩ් එකෙන් තමයි හයි කරන්නම වෙන්නෙ.
    ඒක නම් වෙන්න පුලුවන් තමා. 🙏

    මම හරියටම දන්නෙ නෑ. ගෙස් කරල කියන්නේ.
    අපේ ගෙදර දාන වෑල් අවුරුද්දකට සැරයක් වගේ කැඩෙනවා. අපි කරන්නෙ ත්රෙන්ඩ් එකෙන් ගැලෙව්වා අලුත් එකක් දැම්මා. අලුතින් වැටෙන්නෙ වෑල් එක විතරයි. ඒත් බට කපල දැන්න ගියාම වැඩේ දෙක වෙනවා. කපල කොට වෙන කෑල්ලට අලුතින් කෑල්ලක් ජොයින් සොකට් එකක් ගහල පුංචි බට කෑල්ලක් අලවන්නත් වෙනවා. අවුරුදු දෙක තුනත් ගියාම ජොයින් සොකට් වැලත්ම එනවා.
    ඉතුරු fittings ගම් ගාලා අලවලා තියෙනවා නම් කොහොමද thread1n ගලවන්නේ. අනිවා ගම් නොගෑවුනු කොහේහරි තැනක් ඇති.
    ------ Post added on Feb 20, 2022 at 6:00 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    මම හරියටම දන්නෙ නෑ. ගෙස් කරල කියන්නේ.
    අපේ ගෙදර දාන වෑල් අවුරුද්දකට සැරයක් වගේ කැඩෙනවා. අපි කරන්නෙ ත්රෙන්ඩ් එකෙන් ගැලෙව්වා අලුත් එකක් දැම්මා. අලුතින් වැටෙන්නෙ වෑල් එක විතරයි. ඒත් බට කපල දැන්න ගියාම වැඩේ දෙක වෙනවා. කපල කොට වෙන කෑල්ලට අලුතින් කෑල්ලක් ජොයින් සොකට් එකක් ගහල පුංචි බට කෑල්ලක් අලවන්නත් වෙනවා. අවුරුදු දෙක තුනත් ගියාම ජොයින් සොකට් වැලත්ම එනවා.
    මොනාද බන් අවුරුද්දකට සැරයක් කැඩෙන වෑල් එක
    නිකන් ප්ලාස්ටික් ටැප් එකක් උනත් අවුරුද්දකට වඩා තියනවා, S-Lon වෑල් නං අවුවට සවුත්තු වෙනවා, මොකකින් හරි කවර් කරලා තිබ්බම කිසි අවුලක් වෙන්නෙ නැහැ
    නිතර යූස් වෙන තැන්වලට ටිකක් හෙවි යුස් කරන්න පුලුවන් පිත්තල වෑල් එකක් දා ගන්න, ඒක සවුත්තු උනත් ගලවලා වොශර් එක මාරු කරන්න විතරයි තියෙන්නෙ, වෑල් එකම මාරු කරන්න ඕන නැහැ
    දෙපැත්තෙන්ම වෑල් සොකට් දෙක හයි කරාට පස්සෙ කපන්නෙ නැතුව ගලවන්නෙ කොහොමද බන්, එක පැත්තක් බුරුල් වෙනකොට අනික් පැත්ත තද වෙනවා, වෑල් එක පිටින් කරකවලා ගලවන්න බැහැ, එතකොට ත්‍රෙඩ් තිබුනා කියලා කපන්නෙ නැතුව වෑල් එක ගලවන්න බැහැ,