Balu ranchuwak

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    Dadawathe Yana Balu ralak innawa mehe. Mun puso maranawa . Munwa allala gihin daanna baluwe kohetahari. Otarage Balu anathagarawalin gannawada mehema unwa.
    Munwa allanne kohomada, kemata nidipethi kalawan karala puluwanda? Ballo 10kta withara kochcharak Danna onada?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ගිගින් දැම්මට වැඩක් නෑ, උන් ආයෙ එනව.
    හොදම වැඩෙ තමා,

    වටෙ කට්ටිය එකතු වෙලා, සල්ලි දාල උන්ට කන්න දෙන්න.

    වැඩි යමක් ඕන නෑ, හාල් කිලො 2ක් උයලා, ඒකටම සැමන් ටින් එකක් කඩල දාල , තව තියනව නන් පරිප්පු, අල හොදි චුට්ටකුත් දාන්න.

    ඔහොම දුන්නම උන් හුරු වෙනවා, හීලැ වෙනව. පූසො අල්ලන්න යන්නෙ නෑ. අම්මප ඇත්ත මේ කියන්නෙ.

    ලේන් එකට හුරු උනාම ආය් CCTV ඕනත් නෑ.

    ඕව මේ තග දාල කරන්න පුලුවන් වැඩ නෙවෙ, හීන් නූලෙන් ගේම ගහන්න ඕන.
     
    Kanna dunnath wadk na bn puso allanawa lane eken bagekage withara gewalwata Gettu dirala thiyenne mun hujja karalama. Sapayak