rofl:මේ රෙප් ඉල්ලිල්ල දැන් නං ඇති නේද?? කුජීතයි අප්පා....
අර private බස් වල හිගන්නෝ නගින එක තහනං කලා වගේ මේකෙත් මොනා හරි කරොත් නරකද??
කොහෙන් හරි ඔහේ පින්තූරයක් උස්සනවා
රෙප් ඕනේ කියල ත්‍රෙඩ් එක දානවා ...rofl:
Machan ethakota monawada mae
http://www.elakiri.com/forum/showthread.php?t=702869
http://www.elakiri.com/forum/showthread.php?t=250589
meyath jst copy paste thama


(එහෙම දාපු එකක් තියෙනවා ඉස්සර දාපු)obviously i couldn't have gottn those images
කොහෙන් හරි ගන්න එව්ව තමා
හැබැයි ඔව්වා එකකවත් රෙප් දෙන්ඩෝ කියලා දාලා නැ නෙ(එහෙම දාපු එකක් තියෙනවා ඉස්සර දාපු)
එහෙම රෙප් ඉල්ලන එක මහ හිගාකැමක් කියලයි මම හිතන්නේ
that's my personal view and i know for sure i'm not the only 1 who support that idea
food for thought
m out GN


that was when i was not aware of it
but this is like asking for it on regular basis just post 1 image and ask for rep in the biggest possible font size![]()