zero tax EV & solar

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    ay me hukannalata meka danwath karanna bari? mewata neweida bn trend ekak hadenna ona? minissu me wage dewal walata invest karana eke hama anduwakinma hira karanawa.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,462
    113
    - උඩරට -
    ලංකාවේ ගල් පොන්නයෝ ඉන්නේ.. JVP එකත් එච්චර ටමා.. වාහන එන්න කලින් කීවේ EV දෙනවා අඩුවටම කියලා , දැන් සාමන්‍ය වාහනයකටත් වඩා ගනන් EV ..
     
    • Like
    • Sad
    Reactions: san** and Duckduck

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    927
    113
    too late now.
    mona late da bn? monada reasons uba ehema kiyanna. thel gas walata puka didi minisunawa presure karana ekane bn mun karanne, zero tax karala bank walin restriction adu newei nathi karanna puluwan minisuu mewata nikanma move wenawa.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,662
    14,798
    113
    minissu me wage dewal walata invest karana eke hama anduwakinma hira karanawa.

    මිනිස්සු self sustaining වෙන්න ගත්තොත් economy එකක් රන් කරන්නේ කොහොමද?


    ehema karama gov ekata income ekak nane ban.

    එකවතාවක් ආණ්ඩුවෙන් ගෙවතු වගා ප්‍රමෝට් කරන්න ගිහින් ගොවියො පුකෙන් ගියා.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,405
    4,797
    113
    සෝලා වල ගොඩක් බඩු වලට දැනටම 0 ටැක්ස් තමයි

    EV වලට නං එහෙම කරන්නෙ නැහැ මොන ආන්ඩුව ආවත්. ආන්ඩුවට ලොකුම ආදායමක් එනවා වාහන ටැක්ස් වලින්.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,593
    5,127
    113
    මෙච්චරයි...

    මුං යන්නෙත් කළිං උං ගිය ජරා පාරෙම තමා..

    එකම දේ මුංගේ ඔක්කොටම තඩි බේගල් කෙලීමේ හැකියාව තියනවා
     
    • Like
    Reactions: san**

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,973
    71,237
    113
    ay me hukannalata meka danwath karanna bari? mewata neweida bn trend ekak hadenna ona? minissu me wage dewal walata invest karana eke hama anduwakinma hira karanawa.
    කිසි දේක tax අඩු වෙන්නෙ නෑ. නිකන් බොරු බලාපොරොත්තු තියාගන්න එපා. ලංකාවෙ tax ආදායම අඩු වෙනවා වාහන ගෙන්නන එක අඩු වෙන නිසා, ඉතින් වෙන ඒවලින් ඒවා කවර් කරන්න ඕනා. අනික ගල් අඟුරු වගේ හොරකම් නිසා වෙන පාඩුව පියවගන්නත් ඕන.

    so කටයි පුකයි වහගෙන බදු ගෙවපල්ලා.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    solar වලට tax අඩු කරනවා කියන ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුනා .
    EV ප්‍රචලිත කරන්න charging station අරිනවා කියලත් තිබුනා .
    එත් ආවට පස්සේ කරේ ඩීසල් බලාගාර promote කරන එක .
    rooftop solar වලට ගෙව්ව 27 rate එක 22 කරල අලුතින් rooftop solar ගහන අය limit කරා .
    දවල් කාලෙට ලෝඩ් එක වැඩියි කියලා solar system off කරන්න කිව්වා . ඒ විදුලිය ගබඩා කරගන්න ක්‍රමයක් හිතුවේ නෑ .
    BYD වගේ company වලට law case දාලා , tax ගහලා EV ගෙන එක limit කරා .
    පෙට්රෝල් වලින් දුවන්න තමයි හිතාගෙන හිටියේ රට .
    දැන් හොදම එකෙන් හම්බ උනා ..



    සෝලා වල ගොඩක් බඩු වලට දැනටම 0 ටැක්ස් තමයි

    EV වලට නං එහෙම කරන්නෙ නැහැ මොන ආන්ඩුව ආවත්. ආන්ඩුවට ලොකුම ආදායමක් එනවා වාහන ටැක්ස් වලින්.
    meka waradi machan. large scale walata tax na. small or residential systems (<1MW): walata tax gahanwa
    • ~25% import duty
    • ~5% PAL
    • ~18% VAT
    Total can go around 40%–46% depending on the item

    NPP A Thriving Nation – NPP Manifesto 2024
    ------ Post added on Mar 23, 2026 at 10:15 AM
     
    Last edited:

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904
    113
    මුනුත් කලින් උන් වගේම තමයි දැන් ඉන්දියාව බලපන් උන් පෙට්රෝල් යුසේජ් එක අඩු කරන්න උන් එතනෝල් ප්‍රමෝට් කරනවා අනිත් පැත්තෙන් EV වල ටැක්ස් අඩු කරනවා (5% GST), මුන් මෙච්චර දෙයක් වෙලත් මොකුත් නොකර ඉන්නවා
     
    • Love
    Reactions: san**

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,032
    113
    මාලඹේ
    මුන්ට කොමිස් ආදායම එන්නේ ගල් අගුරු , තෙල් . ගැස් වලින් ඉතින් ඌන් එවා පරොමාට් කරනවා😂😂😂
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,858
    26,880
    113
    තක්කඩි මාලිමා ජෙපි ආණ්ඩුව ගැන දන්නේ නැද්ද. මොන solar ද EV ද අන්න net metering, net accounting අයින් කරන්න new electricity policy කියලා cabinet paper දාල :lol:
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,021
    2,484
    113
    Diesel walata badu hari yai heta anidda

    2NLhiUmTRaymKWVS40hP3g.png
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    ඉස්සෙල්ලාම infrastructure ටික හදන්න ඕනේ, ඔහොම එක පාරට ගෙනත් පුරවන්න බෑ. ලොට ලොට ඉන්නවා ඉතින් කයිය ගහ ගහ.
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    EV tax 0 karanna one na. petrol ewa 300% tax nam, EV 200% wage wath kalanam athi.
    and solar panels, hybrid inverters, LFP battery banks wala tax eka adu karanna one 10% wage or 0 tax.

    ewata ithin hithala plan karanna puluwan wenna one bn. thama ban 'smart meters' danna plan ekakwath na.
    ara BESS tika nam tika tika progress wenawa. eka unoth nam loku benefit ekak.
    smart meters dala, EV charging port standardize karala patan ganna one dan wath. already 10 years withara late. better late than never.

    api light vehicles tika wath shape eka EV walin replace karanna one, diesel commercial vehicles nam practial na electric karanna lankawe
     
    • Like
    Reactions: san**

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    තක්කඩි මාලිමා ජෙපි ආණ්ඩුව ගැන දන්නේ නැද්ද. මොන solar ද EV ද අන්න net metering, net accounting අයින් කරන්න new electricity policy කියලා cabinet paper දාල :lol:
    එව්වා කොහොමත් අයින් වෙන්ඩ ඕන EV ව්‍යාප්ත වෙන්කොට