Bambarakanda Falls

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    නියමයි මචං..වහින්නේ නෑ නේද මචං මේ දවස්වල..

    ඔව් බං...:( හැබැයි සීතල නම් අඩුවක් නෑ.

    haa yokoww padi peluth hadala ne, Man nam kiyanne pahasu karanna kiyala eka eka magul hadala a thanwala tiyenawa lassana nathi karala.

    9 arch bridge ekata three wheel park ekak dala.
    Siri pade unath minissunata inna kiyala loku building gahala, kanda uda city ekak wage. swabawika sundarathwaya nathi karanne minussumai.

    හැම මගුලටම ටිකට් එකක් ගහල ගාන කඩන්න නේ බං අපේ අයියලා බලාගෙන ඉන්නේ. ඒ නිසා තමයි ඔය ඔක්කොම.:angry:

    ලස්සන පිංතුර ටික මචං..මමත් ගියා දැන් මාසයකට විතර කලින්..වතුර ෙපාඩ්ඩයි තිබු ෙන් අැල්ෙල්...rep added...

    ඔව් බං... වතුර තිබුන නම් තමයි පට්ටම.