Buddha ate meat
Towards the end of the Buddha's life, his cousin Devadatta attempted to usurp the leadership of the Order of monks. In order to win support from other monks, Devadatta tried to be more strict than the Buddha and show Him up as indulgent. Devadatta proposed to the Buddha that all the monks should henceforth be vegetarians. The Buddha refused and repeated once again the regulation that he had established years before, that monks and nuns may eat fish or meat as long as it is not from an animal whose meat is specifically forbidden, and as long as they had no reason to believe that the animal was slaughtered specifically for them.
[1] Book of the Discipline, Vol. 4, p. 324
සරලවම කිව්වොත්,,බුදුදහමේ කෑම පිලිබද කිසිම ප්රශ්නයක් නෑ මචන්.කෑම සපයාගැනීම ගැනයි අව්ල තියෙන්නේ.. ත්රිකෝටික පාරිශුද්ද මාංශය අනුමත කලා.. උදාහරනයක් විදිහට කැලේක අතරමන් වෙච්ච්ච මිනිහෙක් බඩගින්නේ මැරෙන්න යනකොට කැලේ මැරිලා ඉන්න සතෙක්ගේ මලකුනක් දැකලා කනවා.. අන්න එතකොට පවක් නෑ මචන්. කර්ම රැස් කරන්නේ චේතනාව මගිනුයි.. බුදුදහමේ නීති නෑ මචන්.. පෙන්වාදීමක් විතරයි තියෙන්නේ. තැනින් තැනින් කොටස් අරන් ඒක අවබෝද කරගන්න අමාරුයි. ඒකයි කියන්නේ බුදුදහම මෝඩයන්ට නොව බුද්දිමතුන්ටයි කියලා
Last edited:

