රත්තරං;12937931 said:විජය මොකෙක්ද බන්.විජය ආක්රමිනකයෙක් විතරයි. එහෙනම් බලාගනින්කෝ ලංකාවේ ඉතිහාසය...
you can watch this on youtube too.
මේකේ ඉන්න කෞව්රුත් බෞද්දයෝ නෙවයි. බුද්ධාගම් කන්න අපු එවුන්. සිංහල පව්ලක ඉපදුනාට පලියට, සිංහල නමක් තියෙන පලියට බෞද්ධයෙක් වෙන්නේ නැහැ. අද ලංකාවට ලොකු කෙක්කුමක් තියන විදිහට පෙන්නගන්න අය ලංකාවේ පුරවැසි නෙවයි. උදාහරණයට ගොදබයා ඇමෙරිකන්, බැසිල් ඖෂ්ට්රලිය, සිහල උරුමයේ උදය ගම්මන්පිල ඖෂ්ට්රලියානු.

