Ban amasin

amasin

Member
Nov 11, 2012
11,743
765
0
43
එහෙම බෑන් කරන්න මේක රාජපක්ෂගේ ආන්ඩුව නෙවෙයි.මේක මෛත්‍රී ආන්ඩුවක්.හොරකම් හෙලිකරනකොට සයිට් බෑ කරපු රාජපක්ෂ යුගය අපි පැරදුවෙමු.එම නිසා එලකිරි එක පහුගිය කාලේ යම් බියකින් හිටියා සමහර ත්‍රෙඩ් නිසා ආන්ඩුව බෑන් කරයි කියලා.නමුත් දැන් මෛත්‍රී යුගයේ විවෙචනාත්ම නිදහස උපරිම ලෙස ඇත.හොරකම් මැරකම් ගැන දැනුවත් කිරීම බෑන් කිරීමට හේතුවක් නෙවෙයි.අපි දිනාගත් මේ නිදහස් අපි භුක්ති විඳිමු.
 
Nov 24, 2014
789
64
0
ඔව්. ඔය බල්ල හැමදාම ත්රෙඩ් දදා රෙනව. එලකිරියෙ පැත්ත පලාතෙ එන්න බෑ ගදයි. ඕකට රෙන්න බැරිවෙන්න ඇබයක් ගහල පන්නන්න ඕනෙ.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤