Ban Question

හදිසියේ උඹව බෑන් කලොත් මොකද කරන්නේ


  • Total voters
    76

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    මේ දවස්වල account ban trend එකක් යනවනේ

    හදිසියේ උඹව බෑන් කලොත් මොකද කරන්නේ

    උඹ වෙන එකවුන්ට් එකක් හදාගෙන අපහු එනවා

    යන්නම යනවා, ආයේ ලොවෙත් එන්නේ නෑ

    එකවුන්ට් නැතුව ඇවිල්ල බලල යනවා

    වෙනත්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Account එක නැතුව ඇවිත් වැදගත් දෙයක් තිබ්බොත් බලලා යනවා web එකේ මොනාහරි search කරද්දි elakiri එකට ආවොත් වගේ විතරයි එන්නෙ එකවුන්ට් පිටින් ban කලොත් නම්. කොහොමත් මේකෙ ඉස්සර තිබ්බා වගේ quality contents දැන් හරිම අඩුයි.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    යන්නම යනවා, ආයේ ලොවෙත් එන්නේ නෑ
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    GT ට ෆුක දීලා හිතුනොත් ආයේ එනවා. දැන් රෙප් නැති නිසා පරණ අකවුන්ට් එකේ ලොකු වටිනාකමක් නෑ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,110
    1
    57,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Sad Jimmy Fallon GIF by The Tonight Show Starring Jimmy Fallon
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,327
    20,465
    113
    Lanakwen pita account hadanna ba kiyanwa neda? OTP scn ekak nisa...
    E nisa aaye enna bari wei...

    On the other hand I'm sceptical about giving out my mobile number when we don't have a irreproachable admin panel :oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    මට වැඩක් කරගන්න ඕන වෙච්ච වෙලාවට විතරක් එනවා අකවුන්ට් එකක් හදාගෙන හරි (උදා: මෙම්බර්ස්ලගෙ ඉන්ශුවරන්ස් ප්‍රිෆරන්සස් අහල ත්‍රෙඩ් වගයක් දැම්ම මේ මාසෙ සෙලින්කෝ VIP එකෙන් වෙන එකකට මාරු වෙන නිසා)

    වෙන කිසිම contribution එකක් නෑ.

    Contribute කරන මෙම්බර්ස්ල 0 වෙච්ච දවසක ඉතින් අකවුන්ට් හදාගෙන ආවත් වැඩක් නෑනේ කොහොමත් :lol:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,370
    8,917
    113
    ඇත්තටම ඉස්සර මේකට ආවේ දෙයක් ගන්න. ඉගෙන ගන්න දැනුමක් ගන්න
    දැන් ඇත්තටම මේකට එන්නේ අහම්බයක් වගේ, පුරුද්දට වගේ, කාලින ගොසිප් එකක් බලන්න, දවසේ ඔපාදුප ටික හොයා ගන්න

    මම දකින්නේ මේකේ 99% වැරද්ද ඇඩ්මින්ලගේ
    මේක නිකන් ඕහේ අත්ඇරලා දැම්මා කිසිම ඉන්වොල්මන්ට් එකක් නැතිව.
    අපරාදයක්. තවමත් මේක අප් කරලා ගන්න පුළුවන් එයාලා ඇක්ටිව් නම්. එයාලට බැරිනම් මේකේ ඇක්ටිව් එවුන් මොඩ්ලා කරලා තවමත් මේක උස්සලා ගන්න පුළුවන්

    එලකිරිය මරන්න එපා බන් GT. මේක ඉස්සර අපේ ජිවිතවල මාර තැනක් දුන්න ප්ලේස් එකක්. අපි FB වෙනුවට තෝරගත්තේ මේක. උඹලට ප්‍රශ්ණ ඇති. ඒත් මේක පිටින් ඒවා යවන්න එපා. තව මේ වගේ සයිට් එකක් ලංකාවේ උන්ට නෑ. හැදෙන්නෙත් නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    සමහර පරණ ත්‍රෙඩ් තියෙනව හිටි ගමං උවමනා වෙන...
    ඒව බලන්න ඕනෙ වුනොත් එනව ගෙස්ට් කෙනෙක් විදිහට (මේ එකවුන්ට් එක හදන්න කලින් ආව විදිහට)

    එහෙම නැතුව, බෑන් කරපු එක අන්බෑන් කරොත් ඇරෙන්න වෙන ඒවයින් එන්නෙ නෑ...
    දැනට තියෙන ෆේක් එකෙන්වත් එන්නෙ නෑ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තව මේ වගේ සයිට් එකක් ලංකාවේ උන්ට නෑ. හැදෙන්නෙත් නෑ.

    මෝඩ කතා නම් කියන්න එපා බං! මේ වගේ සයිට් එකක් ආයේ එන්නේ නැහැ කියන්නේ කොහොමද?
    එකම දේ ලංකාවේ ලොකු ඕඩියන්ස් එකක් නැති නිසා මේ වගේ එකක් හදන්න කාලය, ශ්‍රමය, ධනය කැප කරන්න කට්ටිය නැති එක!