Ban SAITM

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    fuck

    PRIVET GOVERNMENT DEGOLLANTAMAI KIYANNE KARUNA KARALA ME WIHILUWA NAWATTAGANNAWADA??

    CAMPUS AYAT MOLAKARAYO
    PRIVET AYAT MOLAKARAYO

    DEKEMA WADAKA NAAAA

    INDUSTRY EKATA BAHALA BALANNAKOOOO

    TAMANWA MARKET KARAGANNA , DEMAND KARAGANNA AYA GODA YANAWA ...ANIT AYATA KELA WENAWA...EKAI ATTA !!!!!!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    Piyumalwa eeye Ragamatath genath damma :lol:

    හි හි එළ අයින්ස්ටයින් දන්නවාද,මිනිහාගේ බොර්ඩිමේ හිටියේ,එතනින් ගියාම,අමල් දන්නවද,දිලනක දන්නවද,දුලාන් දන්නවද,දුලාජ් දන්නවද,එශර්ලි දන්නවද,හශාන් දන්නවාද,කන්නා දන්නවාද,පවන් දන්නවාද,සචින්ත දන්නවාද,අකිල දන්නවාද :):):):) etc
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest

    Uba registrar da bun :eek:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    PRIVET GOVERNMENT DEGOLLANTAMAI KIYANNE KARUNA KARALA ME WIHILUWA NAWATTAGANNAWADA??

    CAMPUS AYAT MOLAKARAYO
    PRIVET AYAT MOLAKARAYO

    DEKEMA WADAKA NAAAA

    INDUSTRY EKATA BAHALA BALANNAKOOOO

    TAMANWA MARKET KARAGANNA , DEMAND KARAGANNA AYA GODA YANAWA ...ANIT AYATA KELA WENAWA...EKAI ATTA !!!!!!!
    aththa ban, wade danna ekata thami thana thiyenne:yes::yes: methana pvt government kaze ekak nemei thiyenne... aru meka damme degolla methana maraganiy kiyala. eth ehema une ne :D:D mokada kawruth dannawa mokaata unath wade bari nam mona degree gahawwath job nathi bawa :)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    hehe ow ow ....api set ekama issara cls cut karala CS gahanawa :lol::shocked:

    Ashan ekkanun gahala thiyanawa. Killer Banana da mokadda ekak ekage alias eka. Passe api COD gahanna patan gaththa. Ashan lata eka speed wadiyda mokadda kiyala Halo gahuwa :rolleyes:
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ලංකාවෙ කැම්පස් වල ඉන්න අයගෙන් හොඳම මොලකාරයෝ ටික යන්නෙ බහු ජාතික කම්පැනිවලට,

    ඊලඟ සෙට් එක තමයි රට පනින්නෙ. නිදහස් අධ්‍යාපනෙන් වැඩ අරගෙන තමන්ගෙ රටට කෙලවන්නෙ මෙහෙම අයයි. හැබැයි මේගොල්ලො තුන්වෙනි අයට වැඩිය හොඳයි.

    ඉතුරු ඇම්බැට්ටයෝ සෙට් එක තමයි එක එකාට කඩේ ගිහින් ආන්ඩුවෙ රස්සාවල් ගන්නෙ. මේ හැමෝම එකාට එකා පෙන්නන්න බෑ.

    චීන කියමනක් තියෙනවා. උඹ ඉගෙනගත්තෙ නැත්තම් උඹට ලැබෙන්නෙ ආන්ඩුවෙ රස්සාවක් කියලා, ඒකටත් එක්ක අපේ උන්.. කොල කෑලිවල අත්සන් කරන්න පුදුම ආසාවක් තියෙන්නෙ. මේගොල්ලො ඇත්තටම රටට බරක්,
    :nerd:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    Oya kauda kiyannako :dull:

    එක තමා මම මුලින් ඇහැව්වෙ පියුමාල් උත් එක්ක එකට බොර්ඩිමේ හිටපු මනුස්සයා මතකද කියලා,ඔයා P,Q,R
    ද...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest

    එක තමා මම මුලින් ඇහැව්වෙ පියුමාල් උත් එක්ක එකට බොර්ඩිමේ හිටපු මනුස්සයා මතකද කියලා,ඔයා P,Q,R
    ද...

    :lol::lol: Piyumal ekka boardime inne :lol: Mage 'ane' diyan :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    :lol::lol: Piyumal ekka boardime inne :lol: Mage 'ane' diyan :lol:

    ඉස්සෙල්ලා බොර්ඩිමේ මමයි මිනිහයි එකට හිටියේ ,දැන් මිනිහා ඉන්නෙ වෙන බොර්ඩිමක,අර ඇන්ටි කෙනෙකුයි අක්කා කෙනෙකුයි නේ එකේ යට තට්‍ටුවේ ඉන්නෙ...මම කියන්නෙ බොරුද :D:D