Banagala Weda Mahaththayage Phone number eka danna ekek innawada ?

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මචන්ලා, මචීලා බානගල වලව්වෙ වෙද මහත්තයා කිව්වම ලංකාවෙ හැමෝම දන්නවානෙ. අද එයාගෙ ප්‍රෝග්‍රෑම් එකක් යනවා පොඩ්ඩක් බලන්න කියලා අද දවල් ගෙදරට කතා කරලා කියලා තිබ්බා. පවුලෙ හිතවත් අය. පහුගිය අවුරුදු ගාණටම කනෙක්ෂන් නැතිවෙලා තිබුණෙ. අවුරුදු 8කට 9කට පස්සෙ තමා මේ කතා කරලා තියෙන්නෙ. සී.එල්.අයි නැහැ අපෙ හෝම් ලයින් එකට. වෙද මහත්තයගෙ ගෙදර නොම්මරේ තිවුණ එකට කතා කරාම එහෙම එකක් නෑ කියනවා. මේක අරගන්න ක්‍රමයක් තියේද එස්.එල්.ටී එකෙන් ? නැත්තං දන්න එක්කෙනෙක් ඉන්නවද නොම්මරය. අනෙ හැරිම වැදගත් බන් බම්ප් එකක්වත් දාලා පලයන්
 

Chamila101

Member
Apr 18, 2007
813
12
0
හවසට ගෙදර
හම්බයොත් ලැජ්ජ නැතුව යනවා ඒ වෙද මහත්තයා ගාවට ඇයි යකෝ මුන්ගේ අල්ලා කෝ දැන්... හම්බයෝ දන්නේ අවුරුදු 7, 8 පොඩි කෙල්ලන්ට කෙලින්න විතරද....