Bandaragama paththe inna ayagen

SPY BOY

Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Hii,

    Bandaragama paththe inna aya athi neda meke, mama geyak ganna innawa bandaragama kindelpitiya paththen, ge aluthma geyak shape... ekama awula wathura thama, e paththe samithiyakin ekathu wela dena tank 1kin watura enavalu danata, eka athilu.

    water board eken lagadi wathura denava kianava, eka hariatama lagadi deida kiala vistara danna kauruhari innvada machanz ? and kesbewa bandaragama para hadanava kialath kianava carpet karala ekath aththada kiala kianna danna kauru hari innavanam kianna.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mage yaaluwek innawa kidelpitiye... thadi mati badu kadayak thiyenawa dakala thiyenawada paara aine ? anna u mage yaaluwa
    මුට උගෙන් මැටි කල අරගන්නද කියන්නෙ වතුර තිය‌ාගන්න ? :P
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඇයි බන් ළිදක් හාරගනින්කෝ. ඔය හරියේ (බොල්ගොඩ ගග අද්දර) පොලොව යටට මීටරයක් දෙකක් කපනකොට වතුර ඒයි. අලියා ගත්ත මිනිහට හෙන්ඩුව කජ්ජක්ද ? ඊට පස්සේ අර Hume Pipe එකකුයි වතුර මොටරෙකුයි ගනින්කෝ ප්‍රශ්නය ඉවරයිනේ.

    ඔව්... පාර හැදෙනවා... එකේ දෙකක් නැහැ. දැනටමත් පාර පලල් කරන්න අවශ්‍ය දේවල්, මූලික වැඩ පටන් අරන් තියනවා (කිදෙල්පිටිය පාලම/ජබුරලිය ආයුර්වේදය) හරියේ දැකල ඇති. පාර දෙපැත්තේ එලන්නේ වතුර පයිප්පද මන්ද ? කොහොම උනත් රජයෙන් වතුර ලබාදීම ගැන නම් දන්නේ නැහැ.

    මගේ අදහස නම්... කිදෙල්පිටිය පැත්ත කියන්නේ පුදුම නිස්කලංක සුන්දර පැත්තක්. කෑමට අවශ්‍ය කරන හැම දෙයක්ම වස විස නැතුව fresh පිට ගන්න පුළුවන්. අල, බතල, කොස්, පොලොස්, එළවලු, පලතුරු සහ කීර ඕනි තරම් තියනවා. ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් සුන්දර මිනිසුන් ඉන්න පැත්තක්. කොලබට, පානදුරට යන්නත් ලේසියි. Public Transport Service එකත් හොදට තියනවා.
     
    • Like
    Reactions: SPY BOY

    Machan thanks, i added rep, mekai machan seen eka e haria bolgoda lake ekanam pena harie, but e haria tikak usai, eka hinda godak yatata haranna wena seen ekak thama ahala pahala aya kiwwe, but awlak ne machan, danata ara tank eken ena eka shape vei. hadiciyakata oni unoth kiala nala lidak vage gahaganna kiala thama beluwe. thanks machan.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Machan thanks, i added rep, mekai machan seen eka e haria bolgoda lake ekanam pena harie, but e haria tikak usai, eka hinda godak yatata haranna wena seen ekak thama ahala pahala aya kiwwe, but awlak ne machan, danata ara tank eken ena eka shape vei. hadiciyakata oni unoth kiala nala lidak vage gahaganna kiala thama beluwe. thanks machan.
    ස්තුත්යි Rep දුන්නට. මගෙ නම් Rep ඉවර වෙලා තියෙන්නේ අදට.
    මචන්, නල ළිදක් හොදයි. එත් මම නම් කියන්නේ තව සැරයක් හිතල බලන්න කියල. මම දන්නා විධිහට ඔය පැත්තේ ඉන්නවා ළිං විශේෂඤයෝ. ඒ මිනිස්සුන්ට තමන්ගේ අත් දැකීමෙන් කියන්න පුළුවන් වතුර ලේසියෙන්ම උනන තැන සහ හැරිය යුතු ගැබුර වගේ දේවල්. පොඩ්ඩක් හොයල බලන්න. මම නම් ඒ ගැන හරියටම දන්නේ නැහැ, එත් හෙවුවොත් හොයාගන්න පුළුවන්. උදවුවක් ඕනිනම් PM එකක් දාන්න.
     
    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Machansla kindelpitiye paththe wathura vala kiul (කිවුල්) gathiyak thiyenavada machans ?
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Machansla kindelpitiye paththe wathura vala kiul (කිවුල්) gathiyak thiyenavada machans ?

    Gewala gaawa lidak tiyena ekak gen ahuwa nam ubata ikmanata uththarayak labewi. Api ohe neme nisa owata uththara denna baha