Bandaranaike Airport එකෙන් දැන් නග්ගන air force flight එක

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    air force එකේ flight එකක් නග්ගනවා බණ්ඩාරනායක airport එකෙන් දන්න කෙනෙක් කියනවද මොකක්ද ඒ කියලා

    flight number

    SCM863​


    image.png


    හෙන විකාරයි

    image.png
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මුන් නිකන් වත් රට පැන්නොත් මේ ආමි පොන්ස්ලව නම් ජීවිතේට ගනන් ගන්න හොද නැහැ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113

    මුන් නිකන් වත් රට පැන්නොත් මේ ආමි පොන්ස්ලව නම් ජීවිතේට ගනන් ගන්න හොද නැහැ.
    unge paul wala unwath
    ------ Post added on May 10, 2022 at 4:25 AM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,757
    23,441
    113
    මේක වටයක් ගහල රත්ලමානට land කරා. ඒක ඊයෙත් තුන් පාරක්ද කොහෙද නිකන් වට ගගහ ඉදල. මොකටද දන්නෙ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,777
    113
    මාලඹේ
    මෙන්න රාජපක්ෂලා පැනලා යනවා ජෙප්පෝ අරගල කාලේ ආතල් ගත්ත හැටි🤣🤣