මචන් අර උමා ඔය සීන් එකට මොකද උනේ?ei macho mokakda case eka ? dan nam hariyataam inne bandarawela clock tower eka laga.
මචන් අර උමා ඔය සීන් එකට මොකද උනේ?
බණ්ඩාරවෙල ගෙවල් එහෙම පුපුරලා තිබ්බා නේද? දැන් එක හරිද?
උබ ගල් නිමල්ද?දැන් ඒ සීන් හරි බං, එදවස් වල තරම් දැන් ප්රශ්න නැ.
ඒත් එතනින් බන්ඩරවෙල පැත්තෙ පොඩි මිනිස්සු ටික අව්ල් උන එකෙන්, ගොවිතැන් එහෙම කරපු අය ලොස්ට් උන නිසා, බිස්නස් ගොඩක් අව්ල් උනා බන්ඩාරවෙල, තව ටික කාලයක් යයි ගොඩ එන්න,