Bandula G. Nagatta Neda?

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    MP Bandula G last week said their govt didn't give freehold land in port city, today AzzamAmeen handed over 2014 freehold agreement

    https://www.facebook.com/BBCSinhala/videos/760650510759366/

    C2WmurPVEAAGU23.jpg

    Then He Admitted.

    I+had+a+facepalm+moment+yesterday+my+mother+showed+me+_65311bb29b63110c9525c6bca4ba8345.jpg
     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බන්දුල ඊය හලෝ දැන් ඔයා රිටයර් වෙන්න..
    පොරම තමා අර රවියගෙ නම වැරදියට කිව්වා කියලා ඔප්පු කළොත් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙනවා කිව්වෙ. :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බලන්න මේ මිනිස්සු ඊයේ කියපු දේ අද මතක නෑ අද කියපු දේ මුන්ට හෙට මතක නෑ..(දුමින්ද සිල්වා Syndrome ) කියල අහන් ඉන්න රටේ මිනිස්සුන්ට අඟවන්න දෙන ට්‍රයි එක. අත උඩ බොරුව පත්තු උනා කියල දැන දැනත් ඒක සාධාරණීකරණය කරන්න දෙන ගේම..ඔය පාර්ලිමේන්තුවේ උගත් කියන ලිස්ට් එකට නම දාන් ඉන්න මන්ත්‍රීල. එතකොට අනික් උන් ගැන හිතා ගත හැකි නේ..
     
    • Like
    Reactions: DangerMan119

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    බලන්න මේ මිනිස්සු ඊයේ කියපු දේ අද මතක නෑ අද කියපු දේ මුන්ට හෙට මතක නෑ..(දුමින්ද සිල්වා Syndrome ) කියල අහන් ඉන්න රටේ මිනිස්සුන්ට අඟවන්න දෙන ට්‍රයි එක. අත උඩ බොරුව පත්තු උනා කියල දැන දැනත් ඒක සාධාරණීකරණය කරන්න දෙන ගේම..ඔය පාර්ලිමේන්තුවේ උගත් කියන ලිස්ට් එකට නම දාන් ඉන්න මන්ත්‍රීල. එතකොට අනික් උන් ගැන හිතා ගත හැකි නේ..
    :yes::yes::yes:
     
    Similar threads