Bandula Gunawardena Slams Government For Foreign Debt Crisis

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,846
    21,874
    113
    ගම මහනුවරයි



    තමනට මුදල් අමාත්‍ය ධූරය බාර ගැනීමට ආරාධනා කළ ද තමන් එය ප්‍රතික්ෂේප කළ බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයා විසින් එම ආරාධනය කල බවත් රටේ පවතින වාතාවරණය මත එම ධුරය බාර නොගෙන සිටීමට තීරණය කල බවත් ඔහු පැවසීය.

    මෙරට ඇතැම් නිලධාරීන් සමග කටයුතු කිරීම ඉතා අසීරු බවත් එවන් වටපිටාවක වගකීම් ගත්තත් එය වගකීම් ඉටුකිරීම අතිශය අමාරු බව ද හෙතෙම සඳහන් කළේය.

    ආර්ථිකය කඩා වැටී මේ සත්‍ය තත්ත්වය පාර්ලිමේන්තුවට තේරුම් කර දුන්නද ඒ කිසි කෙනෙක් මෙම සත්‍ය තත්ත්වය තේරුම් නොගන්නා බවත් හෙතෙම පවසයි.

    මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කලේය.

    https://lankacnews.com/මට-මුදල්-ඇමතිකම-ගන්න-කිවු/