Bandwidth idea confused

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
na machan, just a bandwidth value & eeka kohomada understand karaganne kiyala

dan api xMbps kiwwoth,
at the same time download capacity + upload capacity = x walata equal wenna ona ney (need to convert X into Mega bites)

ඔව් මචං උම්බ එල්ලන එකට උත්ටරේ අද්වින් අයිය දීල තියෙනවා.
මම කියන්න හැදුවේ අර සීන් එක.

දැන් නොර්මල් 10Mbps කියල උපරිම ස්පීඩ් තියෙන කේබල් කියල ජාතියක් නැනේ.
අනිවාර්යෙන් cat .5e එකෙත් 1000 පුළුවන්.එතකොට දෙපැත්තටම හෝ එකපත්තකට හෝ 10Mbps තේරෙන්නෙත් නැ. කේබල් එකට
එහෙම බැලුවොත් ස්පීඩ් එක දෙන මූලාශ්‍රය අනුව තමයි එක තීරණය වෙන්නේ.
එකට 10Mbps + 10Mbps දෙපත්තටම් එක සමානව දෙන්න පුලුවන්ද ගන්න පුලුවන්ද කියන එක.

උදා පරණ රවුටර්.
දැන් අලුත් ඒවනම් කේබල් ස්පීඩ් එකටත් එක්කම හරියන්න සැහෙන ස්පීඩ් තියනවනේ.

Last edited:

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,724
    1
    15,127
    113
    ඔව් මචං උම්බ එල්ලන එකට උත්ටරේ අද්වින් අයිය දීල තියෙනවා.
    මම කියන්න හැදුවේ අර සීන් එක.

    දැන් නොර්මල් 10Mbps කියල උපරිම ස්පීඩ් තියෙන කේබල් කියල ජාතියක් නැනේ.
    අනිවාර්යෙන් cat .5e එකෙත් 1000 පුළුවන්.එතකොට දෙපැත්තටම හෝ එකපත්තකට හෝ 10Mbps තේරෙන්නෙත් නැ. කේබල් එකට
    එහෙම බැලුවොත් ස්පීඩ් එක දෙන මූලාශ්‍රය අනුව තමයි එක තීරණය වෙන්නේ.
    එකට 10Mbps + 10Mbps දෙපත්තටම් එක සමානව දෙන්න පුලුවන්ද ගන්න පුලුවන්ද කියන එක.

    උදා පරණ රවුටර්.
    දැන් අලුත් ඒවනම් කේබල් ස්පීඩ් එකටත් එක්කම හරියන්න සැහෙන ස්පීඩ් තියනවනේ.

    මං හිතන්නේ පශ්නෙ තියෙන්නේ full duplex ද half duplex ද කියන එක මත වෙන්න ඔ්න. බලමුකෝ

    මම 10Mbps කියන valueඑක ගත්තේ නිකමට. අපේ කොම්පැනි එක ISP එකක්. ඒකයි ඉතින් මෙහෙ 10Mbps කියන්නෙත් ලොකු ගානක් මචන් ඔ්ක ගන්න සෑහෙන ගානක් ගෙවන්න ඔ්න :)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මං හිතන්නේ පශ්නෙ තියෙන්නේ full duplex ද half duplex ද කියන එක මත වෙන්න ඔ්න. බලමුකෝ
    මම 10Mbps කියන valueඑක ගත්තේ නිකමට. අපේ කොම්පැනි එක ISP එකක්. ඒකයි ඉතින් මෙහෙ 10Mbps කියන්නෙත් ලොකු ගානක් මචන් ඔ්ක ගන්න සෑහෙන ගානක් ගෙවන්න ඔ්න :)

    ඔව් මචං ඕක තීරණය වෙන්නේ දීල තියෙන කනෙක්ෂන් එක අනුවයි.
    තියරි විදියට ගත්තොත් දීල තියෙන්නේ ෆුල් duplex එකක නම් දෙපැත්තටම සමාන ස්පීඩ් එකකින් data එන්න ඕන.
    උම්බේ උදාහරණෙ 10Mbps නේ එකියන්නේ.1.25MB/s
    එත් එහෙම වෙන්නේ නැනේ සැබෑ ජීවිතේදී.
    එකට කේබල් වැල තත්වය දුර අනන් මනං ගොඩක් බලපනවනේ.
    එත් අසන්න අගයක් දෙපැත්තටම තියෙන්න ඕනේ.
    තව බලපාන දෙයක් තම duplex එකේම වැඩිදියුණු වෙච්ච TDD සහ FDD
    ADSL වලදී සහ මොබයිල් data හුවමාරුවේදී පාවිච්චිවෙන දේ.
    ඩවුන්ලෝඩ් ස්පීඩ් වැඩි වෙන්නයි අප්ලෝඩ් ස්පීඩ් අඩුවෙන්නයි හේතුව.
    එක ඇත්තටම කරන්නේ වඩ හොන්ද ස්පීඩ් ස්ථාවර කනෙක්ෂන් එකක් දෙන්න පවිච්චිව් එන එක

    උම්බ්ට් ඔය ගැන හොඳට පැහැදිලි කරගන්න එතන ඉන්න නෙට්වර්ක් ඉන්ජෙක් අල්ලන් පොඩි කයියක් දහන්.සමහර එවුන් ඇරෙන්න ගොඩක් එවුන් කියල දෙනවා.
    මොකද මාත් මේ තරමට තම දන්නේ\

    උම්බ ලන්කබෙල්ද