You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඉතින් බන් ඔය නෝමල් ඇන්තුරියම් නෙහ් ,, Lady Jane කියන ජාතියත් නෙවෙයි ..
මෙව්වා තමා මන් හොයන්නේ ,,,,,,, අනිත් ගස් වලට වඩා කොලේ උනත් වෙන මචාහං
වෙනස දැක්කද මචං ,,,,,, ikman.lk එකේ තියෙනවා , එත් ඇට හොයාගන්න නෑ , බැංකොක් පැත්තේ ඉන්නකෙනෙක් අල්ලගන්න වෙනවා
වෙසියේ උබ ඔය කියන නමෙන් නෙම ඉන්ටෙර්නෙට් එකේ විකුනන්න තියෙන්නේ.. පොඩ්ඩක් මල් විකුණන එවුන්ගෙන් හොයා ගන්න බලපන්. ebay එකේ ඉන්න උන්ගේනුත් අහපන් පරට්ටි 
වෙසියේ උබ ඔය කියන නමෙන් නෙම ඉන්ටෙර්නෙට් එකේ විකුනන්න තියෙන්නේ.. පොඩ්ඩක් මල් විකුණන එවුන්ගෙන් හොයා ගන්න බලපන්. ebay එකේ ඉන්න උන්ගේනුත් අහපන් පරට්ටි
ඇහුවා බොලව් ,, උන් කියන්නේ එව්වා handover කරන්න විතරලු පුළුවන්, Visit එකක් දැම්මනම් බැංකොක් .. 