Bangkok Business

pepsik

Active member
  • Nov 7, 2010
    570
    77
    28
    import kala kaale iwaryi ban den.
    Tax+cost ekatu unama laba neha godak badu walata.
    anika den badu hithana tharamata wikuna ganna beha.
    Hoda wede thama den Export .cinomon, gems , vanila
    coconuts oil thawa ewage godak dewal thiyenawa.poddak hariyata hoyala balala patan ganna.
    Import karana eken wenne rate salli pitata yana eka witharayi. loku labayak ganna beha
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    machan bangkok walin import karala karanna puluwan business monawada thiyenne?

    කරන්න දේවල් බොහෝය . මෙතන දැම්මොත් මටයි කරදරේ කෝල් එකක් දෙන්න කියන්නම්. පට්ට profit බිස්නස් තියෙනවා 400,000 වියදම් කරලා 45000 tax ගෙවලා සියලුම වියදම් කපල 235,000 ශුද්ද ලැබේ ගන්න පුළුවන්.

    තව එකක් තියෙනවා 2.5 මිලියන් විදම් කරලා 890,000 tax ගෙවලා සියලුම වියදම් කපලා 1,110,000 ශුද්ද ලාබයක් ලබන්න පුළුවන් එකකුත් තියෙනවා

    :love: හැබැයි පුතෝ උබට යන්න වෙනවා ගිහින් බලන්න වෙනවා. A4 එකේ වගේ පිනට දෙනකන් බලන් ඉන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: manjulabw

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    import kala kaale iwaryi ban den.
    Tax+cost ekatu unama laba neha godak badu walata.
    anika den badu hithana tharamata wikuna ganna beha.
    Hoda wede thama den Export .cinomon, gems , vanila
    coconuts oil thawa ewage godak dewal thiyenawa.poddak hariyata hoyala balala patan ganna.
    Import karana eken wenne rate salli pitata yana eka witharayi. loku labayak ganna beha

    Export බඩු දෙන්න කට්ටිය හොයා ගන්න විදියක් තාමා අමාරු :oo:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,574
    113
    Hakata-ku, Fukuoka
    Export බඩු දෙන්න කට්ටිය හොයා ගන්න විදියක් තාමා අමාරු :oo:

    ඕකට තම බන් යන්න කියන්නේ . කකුල් දෙක ලගට කවුරුවත් ගෙනල්ලා දෙන්නේ නැහැ.
     

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    243
    136
    43
    අඩේ මටත් orchid ටිකක ගෙන්න ගන්න ඔනේ බන් ගෙන්නන එකෙක් ඉන්නවනම් කියපියො
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63

    කරන්න දේවල් බොහෝය . මෙතන දැම්මොත් මටයි කරදරේ කෝල් එකක් දෙන්න කියන්නම්. පට්ට profit බිස්නස් තියෙනවා 400,000 වියදම් කරලා 45000 tax ගෙවලා සියලුම වියදම් කපල 235,000 ශුද්ද ලැබේ ගන්න පුළුවන්.

    තව එකක් තියෙනවා 2.5 මිලියන් විදම් කරලා 890,000 tax ගෙවලා සියලුම වියදම් කපලා 1,110,000 ශුද්ද ලාබයක් ලබන්න පුළුවන් එකකුත් තියෙනවා

    :love: හැබැයි පුතෝ උබට යන්න වෙනවා ගිහින් බලන්න වෙනවා. A4 එකේ වගේ පිනට දෙනකන් බලන් ඉන්න එපා.

    thanks bro hamadekatama.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎

    කරන්න දේවල් බොහෝය . මෙතන දැම්මොත් මටයි කරදරේ කෝල් එකක් දෙන්න කියන්නම්. පට්ට profit බිස්නස් තියෙනවා 400,000 වියදම් කරලා 45000 tax ගෙවලා සියලුම වියදම් කපල 235,000 ශුද්ද ලැබේ ගන්න පුළුවන්.

    තව එකක් තියෙනවා 2.5 මිලියන් විදම් කරලා 890,000 tax ගෙවලා සියලුම වියදම් කපලා 1,110,000 ශුද්ද ලාබයක් ලබන්න පුළුවන් එකකුත් තියෙනවා

    :love: හැබැයි පුතෝ උබට යන්න වෙනවා ගිහින් බලන්න වෙනවා. A4 එකේ වගේ පිනට දෙනකන් බලන් ඉන්න එපා.
    creed aiya kiwwoth aye supirima
    ideas thama
     

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,151
    1
    688
    113

    කරන්න දේවල් බොහෝය . මෙතන දැම්මොත් මටයි කරදරේ කෝල් එකක් දෙන්න කියන්නම්. පට්ට profit බිස්නස් තියෙනවා 400,000 වියදම් කරලා 45000 tax ගෙවලා සියලුම වියදම් කපල 235,000 ශුද්ද ලැබේ ගන්න පුළුවන්.

    තව එකක් තියෙනවා 2.5 මිලියන් විදම් කරලා 890,000 tax ගෙවලා සියලුම වියදම් කපලා 1,110,000 ශුද්ද ලාබයක් ලබන්න පුළුවන් එකකුත් තියෙනවා

    :love: හැබැයි පුතෝ උබට යන්න වෙනවා ගිහින් බලන්න වෙනවා. A4 එකේ වගේ පිනට දෙනකන් බලන් ඉන්න එපා.

    Creed Aiya, oyata message Kara mama kalin, no reply ne.
    Me idea ekawath mokakdha kiyala dennako.
    Monawa hair karala goda yannai one...

    Mama Bangkok and malaysia Gihan prudui, ath hariyata bussiness ekak set une neha thama.
     
    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    කරන්න දේවල් බොහෝය . මෙතන දැම්මොත් මටයි කරදරේ කෝල් එකක් දෙන්න කියන්නම්. පට්ට profit බිස්නස් තියෙනවා 400,000 වියදම් කරලා 45000 tax ගෙවලා සියලුම වියදම් කපල 235,000 ශුද්ද ලැබේ ගන්න පුළුවන්.

    තව එකක් තියෙනවා 2.5 මිලියන් විදම් කරලා 890,000 tax ගෙවලා සියලුම වියදම් කපලා 1,110,000 ශුද්ද ලාබයක් ලබන්න පුළුවන් එකකුත් තියෙනවා

    :love: හැබැයි පුතෝ උබට යන්න වෙනවා ගිහින් බලන්න වෙනවා. A4 එකේ වගේ පිනට දෙනකන් බලන් ඉන්න එපා.

    Aiye matath kiyapan mama gihin balala wade goda dannam... mata wade podi PM ekakin dapan aiye ara A4 gana kiyala dunna wage... haaa da? :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Elysium