Bangkok guide බැංකොක් සවාරිය

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මචන් ඔහෙ ඉන්න ගොඩක් බඩු ගැහැණු වගෙ හිටියට ඇදුම් ගැලවුවම උන් පිරිමිලු නෙද?

    එහෙම ඈයොත් ඉන්නවා එත් උන් ගලවන්න කලින් කියනවා ලේඩි බෝයි කියලා
     

    jinaka

    Junior member
  • Feb 26, 2007
    78
    5
    8
    බොහෝම් ස්තුතියි. ඔන්න මම දන්න තිකකුත් දැම්මා. එහේ ගිහිල්ල ක්ලබ් යනවනම් ඒ කියන්නේ අඩුවට බොන්න ඔන නම් තැන් තියෙනවා.

    සුකුම්විත් වල ඉන්නවනම් නානා වල අතුරු පාරෙ පොඩි රවුමක් ගහන්නයි තියෙන්නෙ. phong phong කියල area එකක් තියෙනවා. එතනට යන්වානම් ටිකක් පරිස්සමින්. Aids තියෙනවා කියල අරන්ඡියක් තියෙනව.

    PING PONG SHOW එකත් එක සැරයක් බලන්න වටිනවා.එක සැරයක් බැලුවට පස්සෙ එපා වෙනවා. 600 THB.

    china market yanwanawam dozen ekak ganna set wela yanna. patta labai thakota.
     
    • Like
    Reactions: kkroxc

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    බොහෝම් ස්තුතියි. ඔන්න මම දන්න තිකකුත් දැම්මා. එහේ ගිහිල්ල ක්ලබ් යනවනම් ඒ කියන්නේ අඩුවට බොන්න ඔන නම් තැන් තියෙනවා.

    සුකුම්විත් වල ඉන්නවනම් නානා වල අතුරු පාරෙ පොඩි රවුමක් ගහන්නයි තියෙන්නෙ. phong phong කියල area එකක් තියෙනවා. එතනට යන්වානම් ටිකක් පරිස්සමින්. Aids තියෙනවා කියල අරන්ඡියක් තියෙනව.

    PING PONG SHOW එකත් එක සැරයක් බලන්න වටිනවා.එක සැරයක් බැලුවට පස්සෙ එපා වෙනවා. 600 THB.

    china market yanwanawam dozen ekak ganna set wela yanna. patta labai thakota.

    oya inne kollo :cool:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හරි අපි බැංකොක් ගැන ගොඩක් දේවල් දන ගත්තනේ , දැන් මම නිතරම අහන ප්රකශ්න වලට උත්තර දෙන්න යන්නේ
    FAQ


    1. බැංකොක් යන්න ඉංගිසි කතා කරන්නම ඕනිද ?
    • උබලට Yes & No කියලා කියන්න තේරෙනවනම් කිසිම අවුලක් වෙන් නැ, අපිට වඩා ඉංග්රී්සි බැරි එවුන් එහෙ ඉන්නේ බය නැතුව අත පය හොල්ලලා කතා කරපුවම එයාලට තේරෙනවා

    2. බැංකොක් ගිහින් එන්න කොච්චර වියදමක් යනවද ?
    • මේ දවස් ගණන් වල හැටියට රැ 2 nights (සැපට) ඉදලා එන්න මුලික වියදම රුපියල් 30000 -35000 ක් විතර යනවා, ඔය ගාන අත ඇරලා ෂොපින් කරන්න සල්ලි කොච්චර ඕනිද කියලා ඔයාලා තීරණය කරන්න .

    3. එහෙං බඩු ගෙනත් මෙහෙ විකුනන්න පුලුවන්ද
    • ඒක ඔයාගේ බිස්නස් ඔලුව මත තමා තීරණය වෙන්නේ ඕඩර්ස් ටිකක් අරන් ගියොත් අවුලක් නැ, එහෙං බඩු ගේනවනම් ලංකාවේ වැඩිය නැති අයිටම්ස් ගෙන්න මොකද මුස්ලිම් මුදලාලිලා හෑන්ඩ් බෑග් ටී ශිර්ට් එහෙම තොග ගණන් ගේනවා අපිට ගෙනල්ලා විකුනන්න අමාරුයි.

    4. තනියම යන එක අවුලක් නැද්ද ?
    • අවුලක් නැ ඔයා තනියම සංචාරය කරන්න ඕනි නම් අවුලක් නැ ඒ වුනාට මම කියන්නේ අවම දෙන්නෙක් උපරිම හතර දෙනෙක් වගේ සෙට් වෙලා යන්න කියලා,ටැක්සි වල යන්නත් ලේසි ඩබල් රූම් එකක් හරි දෙකක් හරි දාගත්තම සල්ලිත් ඉතුරුයි .

    5. මොන වගේ ඇදුම් අදින්න ඕනි

    • තමන්ට කැමති ඇදුමක් අදින්න පුළුවන් කොලබට වඩා එහේ රස්නෙයි එක හින්දා සැහැල්ලු ඇදුම් අරන් යන්න ,

    • යනකොට පොඩ්ඩක් පිළිවෙලකට ඇදලා යන්න එතකොට තායි එයාර්පොර්ට් එකෙන් හරස් ප්‍රශ්න එහෙම අහන්නේ නැතුව කෙලින්ම සිල් එක ගහනවා

    6. බැංකොක් වලදී නොකළ යුත්තේ මොනවද ?

    • කොයිම වෙලාවකදිවත් ගංජා හෝ කිසම මත් දව්යාක් තායි වලට අරන් යන්න එපා තායි සිර ගෙවල් ප්රිවසන් බ්රේක් එකේ හිර ගෙවල් වලටත් වඩා චාටර්.

    • එහෙන් කොන්ඩම් ගන්න බලා ගෙන යන්න එපා එහේ තියන කොන්ඩම් පොඩි සයිස් 49 තියෙන්නේ අපිට හරි යන්නේ නැ ඒවා.

    • ලංකාවේ නම කැත කරන්න එපා, කිසිම කඩේකින් ටොපියක් වත් උස්සන්න එපා, දැනට ලංකාවේ කියලා කිව්වම පොඩ්ඩක් පිලි ගැනීම තියනවා, ඉන්දියන් එවුන්ව එහෙම ගණන් ගන්නේ නැ , අඩු ගානේ ගොන් බඩු කැමතිත් නැ ඉන්දියානු එවුන්ට, ඒක හින්දා ලංකාවේ නම නම් කැත කරන්න එපා



    මොනා හරි ප්‍රශ්න තියාවනම් අහන්න පුළුවන් විදියට උදව් කරන්නම්
     
    Last edited:

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    1 lak wage wiyadam kaloth(for tickets,hotels,foods and other stuff) machan 1 week wage uparima fun ekak dala enna puluwan neda?
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    එල පොට් එක මමත් ගිහින් තියනව වොන්ඩර් වර්ල්ඩ් , සෆාරි වර්ල්ඩ් අනිවා පලයන්. අනිවා සුපිරියට එන්ජෝයි කරන්න පුලුවන්.