Bangkok guide බැංකොක් සවාරිය

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ඔන්න මචං අදට ගනන් ටිකට් වල බැංකොක් වලට... මටත් යන්න ආසවක් තියෙනව. මගෙ යලුවො වගයක් උන්ගෙ වයිෆ්ල එක්ක හැම මාස 6-7කට සැරයක්ම වගේ යනව.. :P (වයිෆ්ල නම් එක්කංයන්න ඕනත් නෑ..ඉන්න කෑලි මදිවට යැ.. :P)

    cQFI6.jpg